1) ලොව විශාලතම රට කුමක්ද a) ඉන්දියාව b) ලංකාව c) ඇමෙරිකාව d) රුසියාව 2) මිනිස් හෘදයේ කුටීර කීයද a) 1කි b) 2කි c) 3කි d) 4කි 3) ශ්‍රී ලංකාවේ දිගම ගඟ කුමක්ද a) කළු ගඟ b) මැණික් ගඟ c) ෙන්මහවැලි ගඟ d) නිල්වලා ගඟ 4) සත්ව සෛලයක නැත්තේ a) න්‍යෂ්ටිය b) හරිතලව c) මයිටොකොන්ඩ්‍රියා d) ගොල්ගේ දේහ 5) ක්ෂුද්‍ර ජීවියකු නොවන්නේ a) පරමේසියෙන් b) එවුන්ලිනා c) ඇමීබා d) මයිටාවා

Tauler de classificació

Estil visual

Opcions

Canvia de fonament

Restaurar desada automàtica: ?