පරිගණක දෘඩාංග හා මෘදුකාංග පාලනය කරන ප්‍රධාන මෘදුකාංගය, මෙහෙයුම් පද්ධතිය, මුල් කාලීන පරිගණකවල භාවිත වූ, විධාන (Commands) මගින් ක්‍රියා කළ පද්ධතිය, MS DOS, වර්තමානයේ පරිගණක සඳහා ලොව පුරා බහුලවම භාවිත වන මෙහෙයුම් පද්ධතිය, Microsoft Windows, ඇපල් (Apple) සමාගම නිපදවන පරිගණක සඳහාම ඇති මෙහෙයුම් පද්ධතිය, macOS, නිදහස් හා විවෘත මෘදුකාංග (Open Source) ලෙස සැලකෙන ලිනක්ස් මාදිලිය, Ubuntu, ස්මාර්ට් ජංගම දුරකථනවල බහුලවම භාවිත වන මෙහෙයුම් පද්ධතිය, Android, iPhone සහ iPad සඳහා පමණක් භාවිත වන මෙහෙයුම් පද්ධතිය, iOS, පරිශීලකයාට පරිගණකය සමඟ පහසුවෙන් වැඩ කිරීමට සපයන මාධ්‍යය, අතුරු මුහුණත (User Interface).

Tauler de classificació

Estil visual

Opcions

Canvia de fonament

)
Restaurar desada automàtica: ?