භාවිතයෙන් ඉවත් කරන ලද පරිගණක උපාංග හඳුන්වනු ලබන්නේ,, කාබනික අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, ස්වභාවික අපද්‍රව්‍ය, දිරාපත් වන අපද්‍රව්‍ය, අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ලෝකයේ පිළිගත් ක්‍රමය කුමක්ද?, 2R ක්‍රමය, 3R ක්‍රමය, 5R ක්‍රමය, 4S ක්‍රමය, 3R ක්‍රමයේ 'Reduce' යන්නෙන් අදහස් කරන්නේ,, නැවත නැවත භාවිතය, භාවිතය අවම කිරීම, අලුත් දේ මිලදී ගැනීම, ප්‍රතිචක්‍රීකරණය, පරණ මොනිටරයක් මල් පෝච්චියක් ලෙස භාවිතා කිරීම 3R ක්‍රමයේ කුමන පියවරට අයත් වේද?, Reduce (අවම කිරීම), Recycle (ප්‍රතිචක්‍රීකරණය), Reuse (නැවත ප්‍රයෝජනයට ගැනීම), Replace (ආදේශ කිරීම), අපද්‍රව්‍ය කුඩා කොටස්වලට වෙන් කර, යන්ත්‍ර මගින් නැවත අමුද්‍රව්‍යයක් බවට පත් කිරීම හඳුන්වන්නේ,, ප්‍රතිචක්‍රීකරණය (Recycle), නැවත භාවිතය (Reuse), ඉවත දැමීම, ගබඩා කිරීම, උපාංග නිවැරදිව නඩත්තු කර දිගු කාලයක් භාවිත කිරීමෙන් සිදුවන්නේ කුමක්ද?, පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වීම, නව උපාංග මිලදී ගැනීමට සිදු වීම, පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වීම, උපාංග ඉක්මනින් අක්‍රිය වීම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් අප කළ යුත්තේ කුමක්ද?, පොළොවේ වැළලීම, ගිනි තැබීම, පරිසරයට නිදහස් කිරීම, විධිමත් ලෙස ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම

per en/la

Tauler de classificació

Estil visual

Opcions

Canvia de fonament

Restaurar desada automàtica: ?