ඉපිල් ශාකය අඳුර වැටීමත් සමඟ හැකිළීම, නිද්‍රා සන්නමන චලන, සූරියකාන්ත මල් පිපීම, ප්‍රභා සන්නමන චලන, නිදිකුම්බා පත්‍ර ස්පර්ශ කළ විට හැකිළීම, ස්පර්ශ සන්නමන චලන, කාමරයක් තුළ ඇති බඳුනක ශාක අග්‍රස්ථය ජනේලය දෙසට හැරීම, ධන ප්‍රභාවර්තී, බුලත් ආධාරකය වටා එතීම, ධන ස්පර්ශාවර්තී චලන, කඳුළැස්සවල කෘමියෙකු පත්‍රය මත වසා ඇති විට පත්‍රය හැකිළීම, ස්පර්ශ / කම්පා සන්නමන චලන, රසකිඳ ආධාරකය වටා එතීම, ධන ස්පර්ශාවර්තී චලන, තෝර ශාකයේ පත්‍ර අඳුර වැටීමත් සමඟ හැකිළීම, නිද්‍රා සන්නමන චලන, වියළි පසක ඇති මුං බීජ මැටි බඳුනක් දෙසට වර්ධනය, ධන ජලාවර්තී චලන

per en/la

Tauler de classificació

Estil visual

Opcions

Canvia de fonament

Restaurar desada automàtica: ?