අකුරු ඇල කිරීමට (Italic) භාවිතා කරන tag කුමක්ද?, <i>...</i>, වාක්‍යයක් අවසානයේ පේළියක් කැඩීමට / අලුත් පේළියකට යාමට භාවිතා කරන tag කුමක්ද?, <br>, බුලට් සහිත ලැයිස්තුවක් (Unordered list) ආරම්භ කිරීමට භාවිතා කරන tag කුමක්ද?, <ul>...</ul>, වෙබ් පිටුවට පින්තූරයක් ඇතුළත් කිරීමට භාවිතා කරන tag කුමක්ද?, <img src="....">, වෙනත් වෙබ් අඩවියකට hyperlink එකක් සෑදීමට භාවිතා කරන tag කුමක්ද?, <a href="...">...</a>, වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේදී සලකා බැලිය යුතු සාධකයක් නොවන්නේ කුමක්ද?, පරිගණකයේ මිල

per en/la

Tauler de classificació

Estil visual

Opcions

Canvia de fonament

Restaurar desada automàtica: ?