1) 1.පරිගණකයක ඇති ..................කෙවෙනියක් මගින් බාහිර දෘඪ තැටි, මුද්‍රණ යන්ත්‍ර, මුසික හා සුපරික්සක වැනි බාහිර උපක්‍රම සම්බන්ධ කල හැකිය. a) USB කෙවෙනිය b) PS/2 කෙවෙනිය c) ජාලකරණ කෙවෙනිය(Network) d) සමාන්තර කෙවෙනිය(Parallel) 2) 2.පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සදහා ............... කෙවෙනිය භාවිතා කල හැකිය. a) USB කෙවෙනිය b) සමාන්තර කෙවෙනිය(Parallel) c) ජාලකරණ කෙවෙනිය(Network) d) VGA කෙවෙනිය 3) 3.පරිගණකයකට සංදර්ශක තිරය සම්බන්ධ කිරීමට .............. කෙවෙනිය භාවිතා කල හැකිය. a) VGA කෙවෙනිය b) සමාන්තර කෙවෙනිය(Parallel) c) ශ්‍රේණිගත කෙවෙනිය(Serial) d) PS/2 කෙවෙනිය 4) 4.පරිගණකයකට, ස්පීකර සම්බන්ධ කිරීමට(ශබ්දය ප්‍රතිදානය) ............. කෙවෙනිය භාවිතා කල හැකිය. a) ලයින් අවුට්(line out) b) DVI කෙවෙනිය c) PS/2 කෙවෙනිය d) ශ්‍රේණිගත කෙවෙනිය(serial) 5) 5.පරිගණකයට ශබ්දය ආදානය කිරීමට ............. කෙවෙනිය භාවිතා කරයි. a) PS/2 කෙවෙනිය b) ලයින් ඉන්(line in) c) ශ්‍රේණිගත කෙවෙනිය(serial) d) සමාන්තර කෙවෙනිය(Parallel) 6) 6.................... මුද්‍රණ යන්ත්‍රය පරිගණකයට සම්බන්ධ කිරීමට භාවිතා කරයි. a) VGA කෙවෙනිය b) ශ්‍රේණිගත කෙවෙනිය(serial) c) සමාන්තර කෙවෙනිය(Parallel) d) DVI කෙවෙනිය 7) 7.කොළ පැහැති වර්ණය සහිත කෙවෙනිය ............. සම්බන්ධ කිරීමට යොදා ගනී. a) සංදර්ශකය(Monitor) b) යතුරු පුවරුව(Keyboard) c) මුසිකය(Mouse) d) මොඩමය(Modem)

per en/la

Tauler de classificació

Estil visual

Opcions

Canvia de fonament

Restaurar desada automàtica: ?