1) මෙහෙයුම් පද්ධතියක් යනු? a) පරිගණක ප්‍රතිවෛරසයකි. b) පරිගණක පද්ධතියකි. c) පරිශීලකයා සහ පරිගණක දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කරන පරිගණක වැඩසටහනකි. 2) මෙහෙයුම් පද්ධති‌යේ කාර්යයක් නොවන්නේ a) පරිශීලකයා සහ පරිගණක දෘඩාංග අතර සම්බන්ධතාවයක් ගොඩ නැගීම. b) පරිශීලකයා සහ පරිගණක මෘදුකාංග අතර සම්බන්ධතාවක් ගොඩ නැගීමයක් c) භාෂා පරිවර්තනය 3) මෙහෙයුම් පද්ධති සඳහා උදාහරණයක් නොවන්නේ? a) Windows b) Mac OS c) Browser 4) පරිශීලක අතුරු මුහුණත යනු කුමක්ද? a) පරිගණක මෙහෙයුම් පද්ධතියයි. b) පරිගණකය ක්‍රියාත්මක කළ වහාම සංදර්ශක තිරයේ පෙන්නුම් කරනු ලබන්නේ මෙම පරිශීලක අතුරු මුහුණතයි. c) පරිගණක ක්‍රීඩාවකි 5) මෙහෙයුම් පද්ධති සඳහා උදාහරණයකිි. a)  Browser b) Apps c) Linux

per en/la

Tauler de classificació

Estil visual

Opcions

Canvia de fonament

Restaurar desada automàtica: ?