සෛලීය සංවිධානයක් නොමැති ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය වන්නේ,, , , , , මෙම ක්ෂුද්‍ර ජීවීයා වන්නේ,, ඇමීබා , පැරමීසියම් , එවුග්ලිනා , ප්ලැස්මෝඩියම්, ක්ෂුද්‍ර ජීවීන්ට ජීවත්විය හැකි ආන්තික පරිසර තත්ත්වයක් නොවන්නේ,, උණුදිය උල්පත් , ලවණ වගුරු , පෙට්‍රල් හා ඩීසල්, මිනිසාගේ සම, රන්වන් සහල් වල අඩංගු වන්නේ,, විටමින් A, විටමින් B, විටමින් C, විටමින් D, නයිට්‍රජන් තිර කිරීම සදහා දායක වන්නේ,, ක්ලැමිඩොමොනාස්, ප්ලැස්මෝඩියම්, රයිසෝබියම් බැක්ටීරියාව, ඉන්ෆ්ලුවන්සා වෛරසය, කොම්පෝස්ට්වල අඩංගු කාබනික ද්‍රව්‍ය වියෝජනය කරනු ලබන්නේ,, දිලීර හා බැක්ටීරියා, ඇල්ගී හා ප්‍රොටොසොවා, ඇල්ගී හා වෛරස්, ප්‍රොටොසොවා හා වෛරස්, දිලීර විනාශ කරන ප්‍රතිජීවකයක් වන්නේ,, පෙනිසිලින්, ඇමොක්සිලීන්, ටෙට්‍රාසයික්ලින්, ග්‍රීසියොෆුල්වීන්, විෂහරණය කරන ලද ධූලක එන්නත් ලෙස භාවිත කිරීම සදහා උදාහරණ වන්නේ,, පෝලියෝ, කොළරාව, පිටගැස්ම, සරම්ප, ජෛව ප්‍රතිකර්මණය භාවිත කරන අවස්ථාවක් වන්නේ,, ජෛව හායනය වන ප්ලාස්ටික් නිපදවීම., ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන, ලෝහ නිස්සාරණය, ප්‍රතිජීවක නිපදවීම, මැලේරියාව රෝගය ඇති කරන ව්‍යාධිජනකයා වන්නේ,, දිලීර , බැක්ටීරියා, ප්‍රොටොසොවා, වෛරස්, ශාකවලට වැළඳෙන මෙම රෝගය වන්නේ,, මැලවීම, පශ්චිම අංගමාරය, පිටිපුස් රෝගය, කුණු වීම, එක් ක්ෂුද්‍ර ජීවියෙකුගේ දේහය තුළ නිපදවී තවත් ක්ෂුද්‍ර ජීවියෙකු විනාශ කිරීමට හෝඑක් ක්ෂුද්‍ර ජීවියෙකුගේ දේහය තුළ නිපදවී තවත් ක්ෂුද්‍ර ජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීම සඳහා යොදා ගන්නා විෂ රසායනික ද්‍රව්‍ය හඳුන්වන නම , ප්‍රතිදේහ , ප්‍රතිපෝෂක , පූතිනාශක , ප්‍රතිජීවක, මෙම ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය වන්නේ,, ඇල්ගී, දිලීර, බැක්ටීරියා, ප්‍රොටොසොවා, ස්වයංපෝෂි ක්ෂුද්‍ර ජීවී කාණ්ඩයක් වන්නේ,, , , , , ක්ෂුද්‍ර ජීවීන් යොදා ගෙන පරිසර දූෂක ඉවත් කිරීම සඳහා යොදා ගන්නා තාක්ෂණය වන්නේ,, ජෛව පාලනය , ජෛව හායනය , ජෛව ප්‍රතිකර්මණය , ජෛව ක්ෂීරණය.

Tauler de classificació

Estil visual

Opcions

Canvia de fonament

)
Restaurar desada automàtica: ?