1) 234 + 625 = ? a) 559 b) 848 c) 849 d) 859 2) 983 - 574 = ? a) 319 b) 509 c) 409 d) 411 3) 26 / 2 = ? a) 23 b) 13 c) 10 d) 16 4) දෙමිලියන අසු දහස් දෙක ඉලක්කමෙන් ලියන්න a) 2 080 002 b) 2 080 020 c) 2 800 002 d) 6 080 020 5) ඝනකයෙ දාර කීයද ? a) 10 b) 12 c) 06 d) 08 6) සවිධ් චතුස්තලයෙ මුහුණත් කීයද ? a) 4 b) 5 c) 6 d) 3 7) මෙම රූපයේ හැඩය කුමක් ද ? a) ඝනකය b) සමචතුරස පිරමිඩය c) ඝනකාභය d) ත්‍රිකෝණ ප්‍රිස්මය 8) මෙම ගණක රාමුවෙන් දිස්වන අගය කීයද ? a) 65 b) 56 c) 45 d) 54 9) 8 346 ඔත්තේ ඉලක්කමක් වේ a) නිවැරදිය b) වැරදිය 10) මෙම රූපයේ දැක්වෙන නිර්මාණය කුමක් ද ? a) ශුද්ධ ටෙසලාකරණයකි b) අර්ධ ශුද්ධ ටෙසලාකරණයකි c) ඝන වස්තුවකි d) ටැංග්‍රම රූපයකි

per en/la

Tauler de classificació

Estil visual

Opcions

Canvia de fonament

Restaurar desada automàtica: ?