දත්ත හා උපදෙස් තාවකාලිකව තැම්පත් කර ගනු ලබන්නේ, දෘඪ තැටිය තුල ය., මධ්‍ය සැකසුම් ඒකකය තුල ය., ප්‍රධාන මතකය තුල ය., පඨන මාත්‍ර මතකය තුල ය., ප්‍රධාන මතකයේ ධාරිතාව වැඩිවන විට තැන්පත් කල හැකි දත්ත හා උපදෙස් ප්‍රමාණය, අඩු වේ., වැඩි වේ., කිසිවක් සිදු නොවේ., ඉහත සියල්ල වැරදි ය., ප්‍රධාන මතකයේ ධාරිතාව මනිනුයේ, මෙගා බයිට් (MB) හෝ ගිගා බයිට් (GB) මගින් ය., මිලි ඇම්පියර් මගින් ය., කිලෝ බයිට්ස් මගින් ය., ඉහත කිසිවක් නොවේ., දෘශ්‍ය චිත්‍රක අනුහුරුකුරුව මගින් සිදු කරනුයේ, දත්ත හා තොරතුරු ආචයනය කිරීම., දත්ත තොරතුරු බවට පත් කිරීම., ගණිතමය කටයුතු සිදු කිරීම., සකසනය විසින් සකස් කරන ලද වීඩියෝ ප්‍රතිදානය සදහා Monitor වෙත ලබාදීම., පරිගණක මවුපුවරුවට සම්බන්ධිත දෘශ්‍ය චිත්‍රක අනුහුරුකුරු ආකාර කීයද?, 2, 3, 4, 5, පරිගණක ක්‍රීඩා හෝ වීඩියෝ හොදින් පරිගණකය තුල ධාවනය කිරීමට වඩාත් යෝග්‍ය වන්නේ, මව්පුවරුවට සම්බන්ධිත දෘශ්‍ය චිත්‍රක අනුහුරුකුරුව, වෙන් ව පවතින දෘශ්‍ය චිත්‍රක අනුහුරුකුරුව, ඉහත සියල්ල ම, ඉහත කිසිවක් නොවේ., අද ලෝකයේ පරිගණක වල දෘශ්‍ය චිත්‍රක අනුහුරුකුරු කෙවෙනි වෙනුවට භාවිතා වන්නේ, PS/2 කෙවෙනි, DVI කෙවෙනි හා HDMI කෙවෙනි, A හා B දෙකම, ඉහත කිසිවක් නොවේ, ශබ්ද ආදානය කරනුයේ ශබ්ද පතට සම්බන්ධිත කුමක් මගින්ද?, Headphone, ශබ්ද නාදකය, මයික්‍රෝෆෝනය, ඉහත කිසිවක් නොවේ, ශබ්ද පත හා සම්බන්ධ කෙවෙනි වල නිවැරදි පිලිතුර තෝරන්න, ළා කොල - Mic in , ළා රෝස - Line in , ළා නිල් - Audio out, ළා කොල - Audio out , ළා රෝස - Mic in , ළා නිල් - Line in, ළා කොල -Audio out , ළා රෝස - Line in , ළා නිල් - Mic in, ඉහත කිසිවක් නොවේ.
0%
Grade 9
Compartir
Compartir
Compartir
per en/la
Isharisanjana
Editar continguts
Imprimir
Incrustar
Més
Assignacions
Tauler de classificació
Mostrar-ne més
Mostrar-ne menys
Aquesta taula de classificació és privada actualment. Fés clic a
Compartir
per fer-la públic.
El propietari del recurs ha inhabilitat aquesta taula de classificació.
Aquesta taula de classificació està inhabilitada perquè que les teves opcions són diferents a les del propietari del recurs.
Reverteix les opcions
Qüestionari
és una plantilla de final obert. No genera puntuacions per a una taula de classificació.
Cal iniciar la sessió
Estil visual
Tipus de lletra
Subscripció obligatòria
Opcions
Canvia de fonament
Mostrar-ho tot
Apareixeran més formats a mesura que jugueu a l'activitat.
)
Resultats oberts
Copiar enllaç
Codi QR
Suprimir
Restaurar desada automàtica:
?