පුද්ගලයින් දෙදෙනෙකු අතර බෙදා ගැනීමට ඇති රුපියල් 150ක මුදලක් 2:3 අනුපාතයට බෙදන්නේ නම්, එක් එක් අය ලැබෙන මුදල කොපමණද?, a) රු. 50 සහ රු. 100, රු. 60 සහ රු. 90, . 75 සහ රු. 75, රු. 40 සහ රු. 110, පාසලක පිරිමි ළමුන්ගේ හා ගැහැණු ළමුන්ගේ අනුපාතය 4:5 කි. පාසලේ සම්පූර්ණ ළමුන් සංඛ්‍යාව 180ක් නම්, ගැහැණු ළමුන් කී දෙනෙක් සිටීද?, 80, 90, 100, 120, තේ හැඳි 3ක සීනි සහ තේ හැඳි 5ක කිරි එකතු කර තේ කෝප්පයක් සාදයි. සීනි හා කිරි අතර අනුපාතය කුමක්ද?, 5:3, 5:4, 3:5, 2:3

per en/la

Tauler de classificació

Estil visual

Opcions

Canvia de fonament

Restaurar desada automàtica: ?