1) ජීවී ද්‍රව්‍ය තෝරන්න a) නරියා b) වැලි c) ලාවා d) ගඩොල් කැටය 2) පහත පිළිතුරු අතරින් ක්ෂුද්‍ර ජීවියා කවුරුන් ද? a) බල්ලා b) ඇමීබා c) කූබියා d) මැක්කා 3) පහත පිළිතුරු අතරින් ප්‍රස්තාස්ථ ද්‍රව්‍ය තෝරන්න a) යකඩය b) රබර් c) කම්බිය d) ලී 4) සුළඟේ වේගය මැනීම සඳහා භාවිතා කරන උපකරණය කුමක්ද? a) වර්ෂාමානය b) සුලං දිශා දර්ශකය c) අනිලමානය d) ආද්‍රතාමානය 5) පාර භාෂක ද්‍රව්‍යයකි a) ජලය b) අවර්ණ වීදුරු c) තාර d) මල් වීදුරු 6) ලවණතාවය අඩු ජලය පවතින්නේ මින් කුමන ස්ථානයකද? a) වැව් ජලයේ b) මුහුදේ c) කලපුවේ d) සාගරයේ 7) උෂ්ණත්වය වැනීමට භාවිතා කරන ඒකකය කුමක්ද? a) මිලි මීටර් b) කිලෝ ග්රෑම් c) සෙල්සියස් අංශක d) විනාඩියට වට 8) විදුලිය හොඳින් සන්නයනය කරන ද්‍රව්‍ය මින් කුමක්ද? a) කඩදාසි b) එබනයිට් c) තඹ d) රබර් 9) තත් කම්පනය වන සංගීත භාණ්ඩයකි. a) සයිලෆෝනය b) සිතාරය c) බට නලාව d) උඩැක්කිය 10) ආහාර දාමයක පළමු පුරුක විය හැකි පිළිතුර ඇතුළත් වර්ණය වන්නේ... a) තණකොළ පෙත්තා b) කොටියා c) තණකොළ d) ගිරවා 11) ආහාර ජීරණ පද්ධතියකින් රූප සටහන දැක්වෙන පිළිතුරු වන්නේ... a) b) c) d)

Leaderboard

Visual style

Mga Option

I-switch ang template

I-restore ang gi-autosave: ?