1) ලංකාවේ පළමු ජනාධිපති කවුද a) ජේ .ආර් .ජයවර්මධන මහතා b) විලියම් ගොපල්ලව මහතා c) ඩඩ්ලි සේනානායක මහතා d) චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 2) බස්නාහිර පළාත් පුෂ්පය කුමක්ද a) මහ රත්මල් b) බෝවිටියා c) සුදු නෙළුම් d) නිල්මානෙල් 3) ඉතිහාසයේ පියා කවුද a) ඇල්බට් අයින්ස්ටයින් b) ආකිමිඩිස් c) හෙරඩෝටස් d) නිකලස් කොපර්නිකස්

Leaderboard

Visual style

Mga Option

I-switch ang template

I-restore ang gi-autosave: ?