භාවිතයෙන් ඉවත් කරන ලද පරිගණක උපාංග හඳුන්වනු ලබන්නේ,, කාබනික අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, ස්වභාවික අපද්‍රව්‍ය, දිරාපත් වන අපද්‍රව්‍ය, අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ලෝකයේ පිළිගත් ක්‍රමය කුමක්ද?, 2R ක්‍රමය, 3R ක්‍රමය, 5R ක්‍රමය, 4S ක්‍රමය, 3R ක්රමයේ 'Reduce' යන්නෙන් අදහස් කරන්නේ,, නැවත නැවත භාවිතය, භාවිතය අවම කිරීම, අලුත් දේ මිලදී ගැනීම, ප්‍රතිචක්‍රීකරණය, පරණ මොනිටරයක් මල් පෝච්චියක් ලෙස භාවිතා කිරීම 3R ක්රමයේ කුමන පියවරට අයත් වේද?, Reduce (අවම කිරීම), Recycle (ප්‍රතිචක්‍රීකරණය), Reuse (නැවත ප්‍රයෝජනයට ගැනීම), Replace (ආදේශ කිරීම), අපද්‍රව්‍ය කුඩා කොටස්වලට වෙන් කර, යන්ත්‍ර මගින් නැවත අමුද්‍රව්‍යයක් බවට පත් කිරීම හඳුන්වන්නේ,, ප්‍රතිචක්‍රීකරණය (Recycle), නැවත භාවිතය (Reuse), ඉවත දැමීම, ගබඩා කිරීම, උපාංග නිවැරදිව නඩත්තු කර දිගු කාලයක් භාවිත කිරීමෙන් සිදුවන්නේ කුමක්ද?, පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වීම, නව උපාංග මිලදී ගැනීමට සිදු වීම, පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වීම, උපාංග ඉක්මනින් අක්‍රිය වීම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් අප කළ යුත්තේ කුමක්ද?, පොළොවේ වැළලීම, ගිනි තැබීම, පරිසරයට නිදහස් කිරීම, විධිමත් ලෙස ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම
0%
Grade 6
Share
Share
by
Nilangawikramas
I-edit ang Content
Save
Like
I-Print kini
Embed
Uban pa
Assignments
Leaderboard
Show more
Show less
Kini nga leaderboard naka-pribado. Pag-klik sa
Share
aron himuon kini nga publiko.
Kini nga leaderboard gi-disable sa tag-iya sa resource.
Kini nga leaderboard gi-disable tungod ang imong mga kapilian lahi ra sa tag-iya sa resource.
I-revert ang mga Kapilian
Ang
Quiz
usa ka open-ended nga template. Dili kini makamugna ug mga marka sa leaderboard.
Kinahanglan mag log in
Visual style
Fonts
Subscription required
Mga Option
More like this
අපේ යහපැවැත්ම - 5 වසර පරිසරය ඉදිරිපත් කිරීම -එම්.කේ.චන්දන පුෂ්පකුමාර (ගගේයාය විද්‍යාලය ඇඹිලිපිටිය)
by
Gangeyayav
Rank order
4
2 ශ්‍රේණිය 7 වන තේමාව - අපි කන බොන දෑ / සැකසුම :- යමුණා ජයසිංහ මිය, කෑ/මාව/අඹුවන්ගල විදුහල, මාවනැල්ල කලාපය.
by
Senithugeesath
Anagram
5
4 ශ්‍රේණිය - මව්බස - ඒ්කවචන හා බහුවචන නාම පද - කේ.වි.අසංක දේශප්‍රිය ගුරුතුමා - රත්නපුර අධ්‍යාපන කලාපය
by
Deshapriyaasank
Match up
2
6. වැටයීම හා නිමානය (කෑ / මාව / හිරිවඩුන්න ම.වි. - J.A.T. ලලීන්ද්‍ර)
by
Eusssqtxlzrpdlt
Quiz
1
4 ශ්‍රේණිය - ගණිතය (බර මැනීම) නිපුන් කාවින්ද සර් - රත්නපුර අධ්‍යාපන කලාපය
by
Enanapiyasa
Match up
2
6 ශ්‍රේණිය - 3 වන පාඩම ( මෙහෙයුම් පද්ධති හා ගොනු හැසිරවීම) සැකසීම- බී.ආර්. එන්. එච්. අමරතුංග (කෑ/මාව/වලල්ගොඩ මහා විද්‍යාලය)
by
Nadeshi
Tama o Sayup
1
පහත දැක්වෙන දෑ ජීවීන් හා අජීවීන් ලෙස වර්ග කිරීමට ඇද දමන්න. සැකසුම:- කේ.ආර්.ඒ.ඉෂානි ර/නිවි/පෑබොටුව මහා විද්‍යාලය
by
Karunaamaraamra
Group sort
1
අන්තර්ජාලය මගින් තොරතුරු සෙවීම් වඩාත් ඵලදායීව සිදු කරමු (Grade 06 ICT)
by
Bestblade7
Gameshow quiz
1
I-switch ang template
Ipakita tanan
Open results
Copy link
QR code
Mag-delete
I-restore ang gi-autosave:
?