හදිසි විදුලි බිඳ වැටීමකදී දත්ත සුරැකීමට (Save) සහ පරිගණකය නිසි ලෙස ක්‍රියා විරහිත කිරීමට (Shutdown) උපකාරී වන උපකරණය කුමක්ද?, සර්ජන ආරක්ෂක, අනවරත ජව සැපයුම-UPS, Fuse, අධික විදුලි ධාරාවක් ගලා ඒමෙන් හෝ අකුණු ගැසීමෙන් පරිගණකයට සිදුවන හානි අවම කර ගැනීමට යොදා ගන්නේ කුමක්ද?, Surge Protection (සර්ජන ආරක්ෂක), Cooling Fan (සිසිලන පංකා), CCTV, පරිගණකය අභ්‍යන්තරයේ ඇති උපාංග අධික ලෙස රත් වීම වැළැක්වීමට කළ හැක්කේ කුමක්ද?, මීයන්ගෙන් ආරක්ෂා කිරීම, දූවිලි පිසදැමීම, සිසිලන පංකා (Cooling Fans) සවි කිරීම, පරිගණක විද්‍යාගාරය තුළට ආහාර පාන රැගෙන නොයාමට උපදෙස් දෙන්නේ ඇයි?, විදුලිය විසන්ධි විය හැකි නිසා, කෘමීන් හා මීයන් වැනි සතුන් පැමිණීම වැළැක්වීමට, පරිගණකයේ වේගය වැඩි කිරීමට, සොරුන්ගෙන් සහ සතුරු උපද්‍රව වලින් පරිගණක පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද?, වායුසමීකරණය (Air Conditioning) භාවිතය, MCB භාවිතය, CCTV කැමරා පද්ධති භාවිතය.

Leaderboard

Visual style

Mga Option

I-switch ang template

)
I-restore ang gi-autosave: ?