යතුරුපුවරුවේ ඉහළින්ම ඇති F1 සිට F12 දක්වා නම් කර ඇති යතුරු හඳුන්වන්නේ කුමන නමකින්ද?, ශ්‍රිත යතුරු (Function Keys), පාලන යතුරු (Control Keys), අකාරාදී යතුරු (Alphanumeric Keys, සංචාලන යතුරු (Navigation Keys), පරිගණක තිරය මත ඇති Cursor එක උඩ, පල්ලෙහා, වමට සහ දකුණට ගෙනයාමට (තීරය පුරා ගමන් කිරීමට) භාවිතා කරන ඊතල සලකුණු සහිත යතුරු අයිති වන්නේ කුමන වර්ගයටද?, සංචාලන යතුරු (Navigation Keys), ශ්‍රිත යතුරු (Function Keys, සංඛ්‍යාත්මක යතුරු (Numeric Keypad), විශේෂ කාර්යය යතුරු, අකුරු (A-Z) සහ ප්‍රධාන ඉලක්කම් (0-9) ඇතුළත්, යතුරුපුවරුවේ වැඩිම ඉඩක් ගන්නා යතුරු කොටස කුමක්ද?, අකාරාදී යතුරු (Alphanumeric Keys), පාලන යතුරු (Control Keys), ශ්‍රිත යතුරු (Function Keys, සංඛ්‍යාත්මක යතුරු, යතුරුපුවරුවේ දකුණු පැත්තේ වෙනමම කැල්කියුලේටරයක ආකාරයට ඉලක්කම් ඇතුළත් කර ඇති කොටස හඳුන්වන්නේ කුමක්ද, සංඛ්‍යාත්මක යතුරු පුවරුව (Numeric Keypad), පාලන යතුරු (Control Keys), සංචාලන යතුරු (Navigation Keys),, ශ්‍රිත යතුරු (Function Keys), යතුරුපුවරුවේ ඇති දිගම යතුර වන 'Spacebar' යතුර අයිති වන්නේ කුමන යතුරු වර්ගයටද, විශේෂ කාර්යය යතුරු (Special Purpose Keys), ශ්‍රිත යතුරු (Function Keys), පාලන යතුරු (Control Keys, සංඛ්‍යාත්මක යතුරු.

Leaderboard

Visual style

Mga Option

I-switch ang template

I-restore ang gi-autosave: ?