සාමූහිකව වැඩ කිරීමෙන් අපේ කාර්යයන් සාර්ථක වේ., හරි, වැරදියි, එකමුතුව වැඩ කිරීමෙන් අපට අඩු වෙහෙසක් දැනේ., හරි, වැරදි, අපි සෑම විටම අන් අයට උදව් කරමින් ජීවත් විය යුතුය., හරි, වැරදි, සාමූහිකව වැඩ කරන විට එම කාර්යය නිම කිරීමට වැඩි කාලයක් ගතවේ., හරි, වැරදියි, මීමැස්සා හා කූඹියා සාමූහිකව වැඩ කරන සතුන් දෙවර්ගයකි., හරි, වැරදියි, තවත් කෙනෙකු වෙනුවෙන් උදව් කිරීම නරක ක්‍රියාවකි., හරි, වැරදි, සාමූහිකව වැඩ කිරීම තුළින් සාමූහිකත්වය ගොඩනැගේ., හරි, වැරදි, යමෙකු අපට උදව් කළ විට එයට ස්තූති කිරීම අපගේ යුතුකමකි., හරි, වැරදි

Leaderboard

Visual style

Mga Option

I-switch ang template

I-restore ang gi-autosave: ?