භාවිතයෙන් ඉවත් කරන ලද පරිගණක උපාංග හඳුන්වනු ලබන්නේ,, කාබනික අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, ස්වභාවික අපද්‍රව්‍ය, දිරාපත් වන අපද්‍රව්‍ය, අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ලෝකයේ පිළිගත් ක්‍රමය කුමක්ද?, 2R ක්‍රමය, 3R ක්‍රමය, 5R ක්‍රමය, 4S ක්‍රමය, 3R ක්‍රමයේ 'Reduce' යන්නෙන් අදහස් කරන්නේ,, නැවත නැවත භාවිතය, භාවිතය අවම කිරීම, අලුත් දේ මිලදී ගැනීම, ප්‍රතිචක්‍රීකරණය, පරණ මොනිටරයක් මල් පෝච්චියක් ලෙස භාවිතා කිරීම 3R ක්‍රමයේ කුමන පියවරට අයත් වේද?, Reduce (අවම කිරීම), Recycle (ප්‍රතිචක්‍රීකරණය), Reuse (නැවත ප්‍රයෝජනයට ගැනීම), Replace (ආදේශ කිරීම), අපද්‍රව්‍ය කුඩා කොටස්වලට වෙන් කර, යන්ත්‍ර මගින් නැවත අමුද්‍රව්‍යයක් බවට පත් කිරීම හඳුන්වන්නේ,, ප්‍රතිචක්‍රීකරණය (Recycle), නැවත භාවිතය (Reuse), ඉවත දැමීම, ගබඩා කිරීම, උපාංග නිවැරදිව නඩත්තු කර දිගු කාලයක් භාවිත කිරීමෙන් සිදුවන්නේ කුමක්ද?, පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වීම, නව උපාංග මිලදී ගැනීමට සිදු වීම, පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වීම, උපාංග ඉක්මනින් අක්‍රිය වීම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් අප කළ යුත්තේ කුමක්ද?, පොළොවේ වැළලීම, ගිනි තැබීම, පරිසරයට නිදහස් කිරීම, විධිමත් ලෙස ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම.
0%
Grade 6
Sdílet
Sdílet
Sdílet
podle
Nilangawikramas
Upravit obsah
Tisk
Vložit
Více
Přiřazení
Výsledková tabule/Žebříček
Zobrazit více
Zobrazit méně
Tento žebříček je v současné době soukromý. Klikněte na
Share
chcete-li jej zveřejnit.
Tuto výsledkovou tabuli vypnul majitel zdroje.
Tento žebříček je zakázán, protože vaše možnosti jsou jiné než možnosti vlastníka zdroje.
Možnosti vrácení
Kvíz
je otevřená šablona. Negeneruje skóre pro žebříček.
Vyžaduje se přihlášení.
Vizuální styl
Fonty
Je vyžadováno předplatné
Možnosti
Přepnout šablonu
Zobrazit vše
Při přehrávání aktivity se zobrazí další formáty.
)
Otevřené výsledky
Kopírovat odkaz
QR kód
Odstranit
Obnovit automatické uložení:
?