1) මෙම වදන් සැකසුම් මෘදුකාංගය කුමක්ද? a) i Work Pages b) Microsoft Office Word c) Corel Word Perfect d) Open Office Writer 2) වදන් සැකසුම් මෘදුකාංගය භාවිතයේ වාසියක් වන්නේ කුමක්ද? a) ලේඛන මුද්‍රණය b) වචන ගණන සෙවීම c) පසු භාවිතයට සුරකීම d) ඉහත සියල්ලම 3) වදන් සැකසුම් මෘදුකාංගය ඉතිහාසය a) මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම b) පරිසරයෙ ඇති විවිධ දෑ යොදා ගෙන ලිවීම c) කඩදාසි නිර්මාණය සහ අතින් ලිවීම d) ඉහත සියල්ලම 4) මෙම වදන් සැකසුම් මෘදුකාංගය? a) Libre offfice writer b) Microsoft office Word c) Iwork pages d) Open offfice writer 5) මෙයින් සිදු කරනු ලබන්නේ a) පසු භාවිතයට සුරැකීම b) ලේඛන සංස්කරණය c) ලේඛන මුද්‍රණය d) ලේඛනයේ වචන සෙවීම

Rangliste

Visuel stil

Indstillinger

Skift skabelon

Gendan automatisk gemt: ?