Group 1, , ඔබට මොකක්ද තියෙන අසනීපය ?, බයවෙන්න එපා මම බෙහෙත් දෙන්නම්., වට්ටක්කා කිලෝ එකක් කීයද?, මට දවස් දෙකක ඉදන් තද උණ සහ ඇගේ වේදනාව තියෙනවා. , මොනවද තියෙන එළවළු , Group 2, , අන්න අන්න ගුරුතුමිය එනවා, අද මම අලුත්ම පාට පාට බැලුම් ගොඩක් ගෙනාවා, මට රතුපාට බැලුමක් දෙන්න, අපි අයිස්ක්‍රීම් ගමුද?, අන්න අන්න බැලුම් මාමා එනවා, එකක මිල කීයද?, ඔයාලට ගොඩාක් ස්තූතියි දරුවනේ, එකක් රුපියල් 50ක් වෙනවා.

Bestenliste

Visueller Stil

Einstellungen

Vorlage ändern

Soll die automatisch gespeicherte Aktivität wiederhergestellt werden?