ගැලීම් සටහනක ආරම්භය සහ අවසානය දැක්විමට භාවිත කරන හැඩය කුමක්ද ?, සමාන්තරශ්‍රය, ඉලිප්සය, ආදාන ක්‍රියාවක් ගැලීම් සටහනක දැක්විය යුත්තේ කුමන සංකේත මගින්ද?, ඊතල හිස, සමාන්තරශ්‍රය, ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කළ යුතු පියවර සමූහය අනුපිළිවෙලින් දැක්වීම හඳුන්වන නම කුමක්ද?, ඇල්ගොරිතමය, ක්‍රියාවලිය, ගැලීම් සටහනක යම් පියවරකදී තීරණයක් ගැනීමට (Decision making) සිදු වූ විට භාවිතා කරන සංකේතය කුමක්ද?, රොම්බසය (Diamond), සෘජුකෝණාස්‍රය (Rectangle), සම්මත ගැලීම් සටහනක අනිවාර්යයෙන්ම තිබිය යුතුම අංග දෙක කුමක්ද?, ආරම්භය සහ අවසානය, තීරණ සහ ප්‍රතිදාන, ගැලීම් සටහනක තීරණ සංකේතයෙන් (Diamond) පිටතට ගලා යා හැකි උපරිම මාර්ග ගණන කීයද?, දෙකකි (Yes සහ No), එකකි

Bestenliste

Visueller Stil

Einstellungen

Vorlage ändern

Soll die automatisch gespeicherte Aktivität wiederhergestellt werden?