පරිශීලකයා යනු, පරිගණක අලුත්වැඩියා කරන්නා, පරිගණක සකසන්නා, පරිගණක නිෂ්පාදනය අධීක්ෂණය කරන්නා, පරිඝනකය භාවිත කරන්නා, සකසනයේ වේගය දක්වන්නේ, ගිගා බයිට්ස්( Gb), මෙගා බයිට්ස් (Mb), බිටි (Bit), ගිගා හර්ට්ස් (GHz), දෘඩ තැටියක ධාරිතාවය මැනීමට පහත කුමන ඒකකයක් භාවිතා කරයිද?, TB- ටෙරා බයිට්, ගිගා හර්ට්ස් (GHz), බිටි (Bit), GHz, මෙම රූපයෙන් දැක්වෙන්නේ, LED සන්දර්ශකය, CRTසන්දර්ශකය, MM Projector, scanner, පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු මූලික තාක්ෂණික පිරිවිතරයක් වන්නේ, වගකීමයි, මතක ධාරිතාව යි, අලෙවියෙන් පසු සේවාව, සමාගමේ කීර්ති නාමය, පරිගනකයක ප්‍රධාන ආචයන උපාංගය ලෙස හැඳින්විය හැක, දෘඩ තැටිය, සකසන, සංගෘහිත තැටිය, සංඛ්‍යාංක බහුවිධ තැටිය, යම්කිසි උපදෙස් මාලාවක් නැවත නැවත ක්‍රියාත්මක වීම නිරූපණය කරනු ලබන පාලන ව්‍යුහය සහිත පරිගණක ක්‍රමලේඛනය හඳුන්වන්නේ, තේරීම සහිත ක්‍රමලේඛ ලෙසය, පුනර්කරණය සහිත ක්‍රමලේඛ ලෙසය, අනුක්‍රමය සහිත ක්‍රමලේඛ ලෙස, බහු තේරුම සහිත ක්‍රමලේඛ ලෙසය, 2GB =................MB, 2000, 2048, 2024, 1024, වර්තමානයේ භාවිතා කරන සංදර්ශක වර්ගය කුමක්ද?, LED/LCD, LTT, CRT, LMD, පැතුම්පත් යනු, සංදර්ශක වර්ගයකි, ගණනය කිරීම් සදහා යොදා ගන්නා ඉලෙක්ට්‍රොනික ලේඛනයකි, දත්ත ගබඩා කරන ගොනුව, තාක්ෂණික පිරිවිතරයකි, ක්ෂුද්‍ර පාලක සහිත උපාංග වලට උදාහරණ වන්නේ, USB කෙවෙණි ,HDMI කෙවෙණිය, පරිගණකය, USB , ජංගම දුරකථනය,USB කෙවෙණිය, ජංගම දුරකථනය ,රූපවාහිනිය, ලොව පළමු වදන් සැකසීමේ මෘදුකාංගය වන්නේ, Ms Word 71, Word Star, i Work, Word Pro1, උපාංග හවුලේ භාවිත කිරීමෙන් ඇතිවන වාසි වන්නේ, කාලය ඉතිරි වීම, තනි තීරණ ගත නොහැකි වීම, මුදල් වංචා කිරීම, භාණ්ඩ වල තනි අයිතියක් නොතිබීම, විනාශකාරී විද්‍යුත් අපද්‍රව්‍යයක් වන්නේ, මෘදුකාංග, ගොනු, දත්ත, සන්දර්ශක, Marcury භාවිතයෙන් ඇතිවන රෝගයක් වන්නේ, හිසකෙස් ගැලවීම, නියපොතු ගැලවීම, අක්ෂි ආබාධ, අක්මාවට හානි වීම, ප්‍රධාන ස්මාට් දුරකථන සමාගමක් නොවන්නේ, oppo සමාගම, blackberry සමාගම, Windows සමාගම, Huawei සමාගම, තාක්ෂණික නොවන පිරිවිතරයක් වන්නේ, සකසනයේ වේගය, දෘඩ තැටිය, ප්‍රධාන මතකය, මිල, මෙහෙයුම් පද්ධතිය ක් නොවන්නේ, Windows, Linux, DOS, Opera, දෘඩ තැටියේ ධාරිතාව වැඩිවනවිට පරිගණකයේ මිල, අඩුවේ, වෙනස් නොවේ, වැඩි වේ, කිව නොහැක, විද්‍යුත් පැතුම්පත කදී වලංගු කරන ලද ක්‍රියාව නැවත කිරීමට යොදා ගන්නා මෙවලම වන්නේ, 1, 2, 3, 4.
0%
Grade 9
Teilen
Teilen
Teilen
von
Dineshsliate
Inhalt bearbeiten
Drucken
Einbetten
Mehr
Zuweisungen
Bestenliste
Mehr anzeigen
Weniger anzeigen
Diese Bestenliste ist derzeit privat. Klicke auf
Teilen
um sie öffentlich zu machen.
Diese Bestenliste wurde vom Eigentümer der Ressource deaktiviert.
Diese Bestenliste ist deaktiviert, da sich Ihre Einstellungen von denen des Eigentümer der Ressource unterscheiden.
Einstellungen zurücksetzen
Quiz
ist eine Vorlage mit offenem Ende. Es generiert keine Punkte für eine Bestenliste.
Anmelden erforderlich
Visueller Stil
Schriftarten
Abonnement erforderlich
Einstellungen
Vorlage ändern
Alle anzeigen
Weitere Formate werden angezeigt, wenn du die Aktivität spielst.
)
Offene Ergebnisse
Link kopieren
QR-Code
Löschen
Soll die automatisch gespeicherte Aktivität
wiederhergestellt werden?