Cc (Carbon Copy), e-mail පණිවිඩයේ පිටපතක් දැනගැනීම සඳහා යවන වෙනත් පුද්ගලයන්ගේ e-mail ලිපින ඇතුළත් කරන ස්ථානය (ලබන්නන් සියලු දෙනාටම මේ ලිපින පෙනේ), Bcc (Blind Carbon Copy), අන් අයට නොපෙනෙන සේ e-mail පණිවිඩයේ පිටපතක් රහසිගතව යැවීමට e-mail ලිපින ඇතුළත් කරන ස්ථානය, Compose, අලුතෙන්ම e-mail පණිවිඩයක් ලියා යැවීම ආරම්භ කරන ස්ථානය, Inbox, බාහිර පුද්ගලයන්ගෙන් අපට ලැබෙන සියලුම e-mail තැන්පත් වන ස්ථානය, Sent, අපි විසින් සාර්ථකව යවා අවසන් කළ e-mail ආරක්ෂිතව ගබඩා වන ස්ථානය, Junk / Spam, අනවශ්‍ය, ප්‍රචාරක හෝ සැකකටයුතු (Unsafe) e-mail ස්වයංක්‍රීයව තැන්පත් වන ස්ථානය, Trash, මකා දමන ලද (Delete කළ) e-mail තාවකාලිකව රඳවා තබා ගන්නා ස්ථානය, Contacts, යාළුවන්ගේ සහ ගුරුවරුන්ගේ e-mail ලිපින සහ තොරතුරු එකතු කර තබා ගන්නා ස්ථානය

por

Tabla de clasificación

Estilo visual

Opciones

Cambiar plantilla

¿Restaurar actividad almacenada automáticamente: ?