1) කබොල පෘථිවි ස්කන්ධයෙන් ...........පමණ වේ. a) 1% b) 2/3 2) පරිවර්තී ගෝලයේ ඉහලට යන විට උශ්නත්වයට කුමක් සිදු වේද? a) ඉහළ යයි b) පහළ යයි` 3) වර්තමානයේදී ලෝකයේ වැඩිම ජන සංඛ්‍යාවක් වාසය කරන රට කුමක් ද? වැඩිම a) ඉන්දියාව b) චීනය 4) මැඩගස්කර් දූපත පිහිටා ඇත්තේ ..........මහාද්වීපික තටකය තුලය. a) ආසියා b) අප්‍රිකා

looja

Edetabel

Visuaalne stiil

Valikud

Vaheta malli

Kas taastada automaatselt salvestatud ?