1) නව පරම්පරාවක් බිහිකිරීමේ ක්‍රියාවලිය මින් කුමක්ද? a) ශ්වසනය b) පෝෂණය c) ප්‍රජනනය d) වර්ධනය 2) ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කිරීම සඳහා යොදාගන්නේ කුමක්ද? a) දුරේක්ෂය b) අන්වීක්ෂය c) සංයුක්ත අන්වීක්ෂය d) අත්කාචය 3) ශාකවල ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ශක්තිය සපයන්නේ කුමක්ද? a) මිනිසා b) විදුලිය c) සූර්යයා d) ජලය 4) නලාවක ආකාරයට ශබ්දය නිපදවන භාණ්ඩයක් නොවන්නේ? a) සර්පිනාව b) බටනලාව c) කොම්බුව d) සිතාරය 5) පෘථිවි පෘෂ්ඨයෙනණ කොපමන ප්‍රමාණයක් ජලයෙන් වැසී ඇති ද ? a) 80/ b) 70/ c) 65/ d) 90/

Edetabel

Visuaalne stiil

Valikud

Vaheta malli

Kas taastada automaatselt salvestatud ?