1) පරිගණකයෙන් සිදුකළ හැකි ක්‍රියාවලියක් නොවන්නේ? a) ලිපි ලේඛන සකස් කිරීම b) වෙළඳසැලකට ගොස් භාණ්ඩ මිලදී ගැනීම c) පරිගණක ක්‍රීඩා d) ක්‍රමලේඛන භාෂා වර්ගයකි 2) යෙදවුම් මෘදුකාංගය සඳහා උදාහරණයක් නොවන්නේ, a) linux os b) word c) Youtube d) Google chrome 3) පොදුකාර්යය යෙදවුම් මෘදුකාංගයට උදාහරණයක් වන්නේ, a) පාසල් කළමනාකරණ පද්ධතිය b) පරිගණක ක්‍රීඩා c) චිත්‍ර ඇඳීමට paint භාවිතය d) තොරතුරු 4) විශේෂ කාර්යය යෙදවුම් මෘදුකංගයට උදාහරණයක් වන්නේ a) චිත්‍ර ඇඳීමට paint භාවිතය b) පරිගණක ක්‍රීඩා c) අන්තර්ජාලයට පිවිසීමට වෙබ් අතිරික්සු භාවිතය d) ලිපි සකස් කිරීමට word භාවිතය

Application software

looja

Edetabel

Visuaalne stiil

Valikud

Vaheta malli

Kas taastada automaatselt salvestatud ?