තේ කෝපයක් පිළියෙල කරගැනීමට අදාළද පිළිවෙලින් ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය යොදන්න.: තේ කොළ ,සීනි,නටන උණුවතුර,කෝප්පයක්,හැන්දක්,තේ ගොට්ට, තේ ගොට්ට තේ කොළ දමා එයට නටන උණුවතුර එක් කර කෝප්පයට පෙරා ගනී.එයට සීනි එකතු කර කලවම් කරයි., රසවත් තේ කෝප්පය, සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීමට අදාළව ආදාහනය ක්‍රියාවලිය ප්‍රතිදනය සොයන්න.: පළමු සංඛ්‍යාව සහ දෙවන සංඛ්‍යාව ඇතුළත් කිරීම, එකතුව =පළමු සංඛ්‍යාව+දෙවන සංඛ්‍යාව, සංඛ්‍යා දෙකෙහි එකතුව, පලතුරු සලාදයක් සාදා ගැනීමට අදාළව ආදානය ක්‍රියාවලිය ප්‍රතිදානය පිළිවෙලට සොයන්න: අඹ කෙසෙල් පැපොල් ඇපල්,ලුණු,සීනි,දෙහි, පලතුරු සෝදා පොතු සුද්ද කර, කුඩා කැබලි වලට කපා, භාජනයට දමා එයට ලුණු සීනි දෙහි දමා කලවම් කිරීම. පිළිගන්නන බඳුනට පලතුරු සළාදය දැමීම., රසවත් පලතුරු සලාදය,

Edetabel

Visuaalne stiil

Valikud

Vaheta malli

Kas taastada automaatselt salvestatud ?