එක්තරා බහුතලයක මුහුණත් 5ක් සහ ශීර්ෂ 6ක් ඇත. ඔයිලර්ගේ සම්බන්ධතාවයට අනුව එහි ඇති දාර ගණන කීයද?, 9, 11, 13, 7, ක්‍රමවත් චතුස්තලයක ඇති මුහුණත්වල හැඩය කුමක්ද?, සමචතුරස්‍ර, සෘජුකෝණාස්‍ර, සමපාද ත්‍රිකෝණ, සෘජුකෝණී ත්‍රිකෝණ, විංශතිතලයක (Regular Icosahedron) මුහුණත් එකිනෙක හමුවීමෙන් සෑදෙන මුළු දාර ගණන, 12, 20, 30, 60, අෂ්ටතලයක (Regular Octahedron) දැකිය හැකි මුහුණත් ගණන සහ ශීර්ෂ ගණන පිළිවෙලින් දක්වා ඇති වරණය කුමක්ද?, 8 සහ 12, 6 සහ 8, 8 සහ 6, 12 සහ 6, පහත දැක්වෙන ඝන වස්තු අතරින් ඔයිලර්ගේ සම්බන්ධතාවය (F + V = E + 2) වලංගු නොවන වස්තුව කුමක්ද?, ) ත්‍රිකෝණාස්‍ර ප්‍රිස්මය, සිලින්ඩරය, සමචතුරස්‍ර පිරමිඩය, චතුරස්‍ර පිරමිඩය

tekijä

Tulostaulu

Visuaalinen tyyli

Vaihtoehdot

Vaihda mallia

Säilytetäänkö automaattisesti tallennettu tehtävä ?