අන්තර්ජාලය (Internet) යනු කුමක්ද?, ලෝකය පුරා විසිරී ඇති පරිගණක ජාල විශාල ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ වීමෙන් හැදෙන විශාල ජාලය, අන්තර්ජාලය හරහා වෙබ් අඩවි සහ වෙබ් පිටු නැරඹීමට භාවිතා කරන්නේ කුමක්ද?, වෙබ් අතිරික්සුව (Web Browser), වෙබ් අතිරික්සුවක් නොවේ, Google, වෙබ් ලිපිනය (Web Address) ටයිප් කරන්නේ කොහේද?, ලිපින පටිත්ත (address bar), www.moe.gov.lk යනු කුමක්ද?, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් ලිපිනය / වෙබ් අඩවිය, ලිපිනය ටයිප් කිරීමෙන් පසු වෙබ් අඩවියට යාමට යතුරු පුවරුවේ ඔබන්නේ කුමන යතුරද?, Enter, සෙවුම් යන්ත්‍රයක් (Search Engine) කරන්නේ කුමක්ද?, වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් පරිලෝකනය (scan) කර වඩාත් සුදුසු වෙබ් අඩවි සොයා දෙයි, සෙවුම් යන්ත්‍ර සඳහා උදාහරණ වන්නේ -, Google, Yahoo, Bing, තොරතුරු සෙවීමට මූලික වචන (key words) ටයිප් කරන්නේ කොහේද?, සෙවුම් පෙට්ටිය / සෙවුම් කලාපය (search box / search field), සෙවීම සඳහා මූල පද ටයිප් කිරීමට නිවැරදි ක්‍රමය කුමක්ද?, මූල පද භාවිතා කිරීම - "History Sri Lanka" හෝ "Sri Lankan History"

tekijä

Visuaalinen tyyli

Näytä kaikki

Toimintaympäristöt

Tulostaulu

Vaihda mallia

Säilytetäänkö automaattisesti tallennettu tehtävä ?