මෙහි සඳහන් වන වෘක්ෂය කුමක්ද ? , නා ගස, නුග ගස, කොහොඹ ගස, පොල් ගස, ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද ? , නිල් මානෙල් මල, මානෙල් මල, සේපාලිකා මල, ඉද්ද මල, මෙහි සිටින්නේ ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකි. ඔහු කවුද ? , සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා, ආතර් සී.ක්ලාක් මහතා, අනගාරික ධර්මපාලතුමා, පොන්නම්බලම් රාමනාදන් මහතා, ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද ? , ක්‍රිකට්, එල්ලේ, අත්පන්දු, පාපන්දු, ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ කුමන වර්ෂයේ ද ? , 1966, 1900, 1948, 1984.

Classement

Style visuel

Options

Changer de modèle

)
Restauration auto-sauvegardé :  ?