1) වදන් සැකසුම් වලදී විවිධ හැඩතල ලබාගැනීමට භාවිතා කරන මෙවලම වන්නේ a) Gruop b) Format c) Shape d) Home 2) වදන් සැකසුම් මෘදුකාංග භාවිතා කර සිදු කරගත නොහැකි වන්නේ කුමක්ද a) ආරාධනා පත්‍ර නිර්මාණය කිරීම b) ප්‍රශ්න පත්‍ර සකස් කිරීම c) අයදුම්පතක් සැකසීම d) වීඩියෝවක් සංස්කරණ කිරීම 3) මේ මඟින් සිදු කරන්නේ a) තැන්පත් කළ ලේඛනයක් විවෘත කිරීම(Open) b) තැන්පත් කළ ලේඛනයක් වසා දැමීම (Close) c) ලේඛනයක් මුද්‍රණය කිරීම d) ලේඛනයක්  තැන්පත් කිරීම 4) ලේඛනයට එකතු කරගත හැකි වස්තු සඳහා අදාල වන මෙවලමක් නොවන්නේ a) Picture b) Shapes c) Word art d) Save 5) ලේඛනයක් මුද්‍රණය කිරීමට අදාළ මෙවලම කුමක්ද a) b) c) d)

Classement

Style visuel

Options

Changer de modèle

Restauration auto-sauvegardé :  ?