1) උස 10cm, අරය 7cm වූ සිලින්ඩරයක පරිමාව කොපමණද(cm^3)? a) 1540  b) 745 c) 1024 d) 1640 2) අදුරු කල කොටසේ වර්ගඵලය සොයන්න(cm^2). a) 1386 b) 132 c) 231 d) 22 3) වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 660cm^2 වූ උස 10cm වූ සිලින්ඩරයක පතුලේ විශ්කම්භය කීයද? a) 10.5 cm b) 21 cm c) 14cm d) 28cm 4) පැත්තක දිග 10cm වූ ඝන ලෝහයක් උණු කර,ලෝහ අපතේ නොයනසේ කුඩා ලෝහ ඝනක 8ක් සාදන ලදී. කුඩා ඝනකයක පැත්තක දිග සොයන්න.  a) 0.8cm b) 10cm c) 2cm d) 1.25cm 5) අදුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න(cm^2). a) 38.5 b) 100 c) 138.5 d) 61.5

Classement

Style visuel

Options

Changer de modèle

Restauration auto-sauvegardé :  ?