1) ජිවින්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වන්නේ , a) පටකය b) සෛලය c) අවයවය d) පද්ධතිය 2) ශාක වලට පමණක් කල හැකි ක්‍රියාව වන්නේ , a) ස්වසනය b) ප්‍රජනනය c) ප්‍රභාසන්ස්ලේෂණය  d) සංචරණය 3) ප්‍රභාසංස්ලේෂණය සදහා අවශය හරිතප්‍රද ශාක තුල පිහිටන ව්‍යුහය වන්නේ , a) හරිතලව b) පුෂ්පය c) නාරටිය d) මුල 4) ඒක සෛලික ජීවියෙකු නොවන්නේ , a) ඇමිබා b) එවුග්ලිනා c) පාරමිසියම් d) මිනිසා 5) පියවි ඇසට නොපෙනෙන ජීවින් නිරීක්ෂණය කිරීමට හාවිතා කරන උපකරණය වන්නේ , a) අත් කාචය b) අන්වීක්ෂය c) දුරේක්ෂය d) කන්නාඩිය 6) නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට සැකසුන සෛල ගොඩක් හදුන්වන්නේ , a) අවයවය b) සෛලය c) පටකය d) පද්ධතිය 7) ශාක දේහයට අයත් විය හැක්කේ , a) ස්වසන පද්ධතිය b) රුධිර සංසරණ පද්ධතිය c) මූල පද්ධතිය d) බහිශ්‍රාවී පද්ධතිය 8) මිනිස් දේහය තැනි ඇති පද්ධතියක් නොවන්නේ , a) ආහාර ජීර්ණ පද්ධතිය b) ප්රෝහ පද්ධතිය c) ස්නායු පද්ධතිය d) ප්‍රජනක පද්ධතිය 9) අවයවයක් නොවන්නේ , a) ආමාශය b) පෙනහළු c) අක්මාව d) රුධිරය 10) මිනිසා පිළිබද නිවැරදි ප්‍රකාශය වන්නේ , a) ඒක සෛලික ජීවියෙකි b) බහු සෛලික ජීවියෙකි c) සංචරණය නොකරයි d) ප්‍රජනනය නොකරයි

લીડરબોર્ડ

દૃશ્યમાન શૈલી

વિકલ્પો

ટેમ્પલેટ બદલો

આપોઆપ સંગ્રહ થયેલ છે: ?