1) ඇල්ගොරිතමයක් වඩාත් හොඳින් විස්තර කරන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද a) පරිගණකයක් පිළිබඳ කතාවක් b) ගැටළුවක් විසඳීමට පියවරෙන් පියවර ක්‍රමයක් c) පරිගණක කොටස් ලැයිස්තුවක් d) පරිගණකයක චිත්‍රයක් 2) තේ කෝප්පයක් සෑදීමේදී පළමු පියවර කුමක්ද a) සීනි එකතු කරන්න b) කෝප්පයකට තේ වත් කරන්න c) වතුර උණු කරන්න d) තේ බොන්න 3) ගැටලු විසඳීමේ ප්‍රධාන කොටස් තුන කුමක්ද a) පරිගණකය, මොනිටරය,මූසිකය b) ආරම්භය ක්‍රියාවලිය අවසානය c) ආදානය ක්‍රියාවලිය ප්‍රතිදානය d) දෘඩාංග මෘදුකාංග පුද්ගල මෘදුකාංග 4) ඇල්ගොරිතමක පියවර අනුපිළිවෙල වැදගත් වන්නේ ඇයි a) ලස්සනට පෙනෙන්න b) නිවැරදි ප්‍රතිඵලය ලබා ගැනීමට c) තවත් සංකේත භාවිත කිරීමට d) එය දිගු කිරීමට 5) අපි පළතුරු සලාදයක් සාදන විට ලැබෙන ප්‍රතිදානය කුමක්ද a) පලතුරු b) පලතුරු කැපීම c) සෝදාගත් පළතුරු d) සූදානම් පලතුරු සලාදය 6) එදිනෙදා ජීවිතයේදී ඇල්ගොරිතමක් භාවිතා කිරීම සඳහා උදාහරණයක් වන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද a) පින්තූරයක් ඇඳීම b) පාසල් නිල ඇඳුම නිවැරදිව ඇඳීම c) වීඩියෝ ක්‍රීඩාවක් ක්‍රීඩා කිරීම d) සංගීතයට සවන් දීම 7) ගැටලු විසඳීමේදී ලැබෙන ආදානය කුමක්ද a) අවසානයේ අපට ලැබෙන දේවල් b) ගැටලුව විසඳීම ආරම්භ කිරීමට අප ඇතුළත් කරන දේවල් c) ගැටලුව විසඳන පුද්ගලයින් d) ගැලීම් සටහනක සංකේත 8) ගැටළු විසඳීමේදී ප්‍රතිදාන යනු කුමක්ද a) අපි මුලින්ම කරන දේවල් b) ගැටලුව විසඳීමෙන් පසු අපට ලැබෙන ප්‍රතිඵලය හෝ පිළිතුර c) මැද පියවර d) අපි භාවිතා කරන මෙවලම්
0%
Algorithm
שתף
שתף
שתף
על ידי
Hasinisaduni4
עריכת תוכן
הדפסה
הטבעה
עוד
הקצאות
לוח תוצאות מובילות
הצג עוד
הצג פחות
לוח התוצאות הזה הוא כרגע פרטי. לחץ
שתף
כדי להפוך אותו לציבורי.
לוח תוצאות זה הפך ללא זמין על-ידי בעל המשאב.
לוח תוצאות זה אינו זמין מכיוון שהאפשרויות שלך שונות מאשר של בעל המשאב.
אפשרויות חזרה
חידון
היא תבנית פתוחה. זה לא יוצר ציונים עבור לוח התוצאות.
נדרשת כניסה
סגנון חזותי
גופנים
נדרש מנוי
אפשרויות
החלף תבנית
הצג הכל
תבניות נוספות יופיעו במהלך המשחק.
תוצאות פתוחות
העתק קישור
קוד QR
מחיקה
האם לשחזר את הנתונים שנשמרו באופן אוטומטי:
?