1) පරිගණකයක එකවර වැඩ රාශියක් ඉතා වේගයෙන් කිරීමට උපකාරී වන නූතන සකසන වර්ගය කුමක්ද? a) අ) Single Core CPU b) අ) Single Core CPUආ) Dual Core CPU c) ඇ) Quad Core CPU  d) ඈ) පරණ මාදිලියේ සකසන 2) Intel Core 2 Duo යනු කුමන සකසන වර්ගයකට උදාහරණයක්ද? a) අ) Single Core b) ආ) Dual Core c) ඇ) Quad Core d) ඈ) මෙගා හර්ට්ස් (MHz) 3) සකසන නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගම් ත්‍රිත්වය නිවැරදිව දක්වා ඇති පිළිතුර කුමක්ද? a) අ) Microsoft, Intel, HP b) ආ) Apple, Intel, AMD c) ඇ) Google, AMD, Samsung d) ඈ) Dell, Apple, Intel

לוח תוצאות מובילות

סגנון חזותי

אפשרויות

החלף תבנית

האם לשחזר את הנתונים שנשמרו באופן אוטומטי: ?