1) HTTP මඟින් විදහා දැක්වෙන්නේ, a) Hypertext typical protocol b) Hypertext transfer protocol c) Hypertext protocol d) ඉහත කිසිවක් නොවේ 2) අන්තර්ජාලයේ වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීමට කුමක් භාවිතා කරයිද? a) IP ලිපින b) වසම් නාමය c) අන්තර්ජාල සේවා ලිපින d) ඉහත සියල්ලම 3) දෝෂ අවස්ථා වල පණිවුඩ දැන්වීම සඳහා කුමන නියමාවලිය භාවිතා කරයිද? a) HTTP b) TCP c) SMTP d) ICMP 4) මින් විද්‍යුත් තැපැල් සේවාවක් නොවන්නේ කුමක්ද? a) yahoo b) ymail c) AOL mail d) xml mail 5) විද්‍යුත් තැපෑල මඟින් සීමාසහිත අමුණා යැවීමක විකල්පයක් ලෙස දත්ත යැවීමට භාවිතා කරන නියමාවලිය, a) SMTP b) FTP c) ICMP d) TCP 6) වෙබ් බ්‍රව්සරයක් සඳහා උදාහරණයක් වන්නේ, a) safari b) php c) android d) MSN 7) යැවීමට සකස් කල නමුත් නොයැවූ e-mail තැන්පත් වන ස්ථානය කුමක්ද? a) inbox b) spam c) draft d) sent 8) වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට සපුරාලියයුතු අත්‍යවශ්‍ය අංගයක් නොවන්නේ, a) අන්තර්ජාලය b) සන්නිවේදන මෘදුකාංග c) රූපවාහිනී යන්ත්‍ර d) වෙබ් කැමරා 9) වලාකුළු පරිගණක භාවිතයේ අවාසියක් වන්නේ, a) කාර්ය සාධන වැඩිදියුණු වීම b) නොකඩවා පවතින අන්තර්ජාල පහසුකම අවශ්‍ය වීම c) මෘදුකාංග සඳහා යන වියදම අවම වීම d) නඩත්තු ගැටළු අවම වීම 10) වෙබ් අඩවියක් සාදා අන්තර්ජාලයේ ස්තාපිත කිරීමට අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් නොවන්නේ, a) web host ආයතනයක් මඟින් අවකාශයක් මිලදී ගැනීම b) Domain name එකක් මිලදී ගැනීම c) වීඩියෝ සම්මන්ත්‍රණ මෘදුකාංගයක් install කිරීම d) ගොනු හුවමාරුවට FTP නියමාවලිය සහිත මෘදුකාංගයක් අවශ්‍ය වීම 11) මින් නිවැරදි e-mail ලිපිනයක් වන්නේ, a) saman@website@info b) ww.samanweb.com c) rajini@website.info d) saman.website.com 12) TCP/IPයනු, a) Test Control Provider/Internet Provider b) Transmission Control Protocol/Internet Protocol c) Tele Control protocol/Internet Processor d) Tele Center Producer/Internet procedure 13) වේගවත් බවින් අඩුම අන්තර්ජාල සම්බන්ධතාවය වන්නේ, a) cable modem b) land line c) Dialup service d) DSL 14) අන්තර්ජාලයේ සේවාවක් නොවන්නේ, a) e-mail b) online access c) www d) css 15) වලාකුළු පරිගණකයේ සේවාවක් නොවන්නේ, a) Iaas b) Paas c) Saas d) Baas 16) HTML සඳහා වඩාත්ම උචිත පැහැදිළි කිරීම a) Programming Language b) Markup Language c) Machine Language d) Computer Language 17) වෙබ් පිටුවක මාතෘකාව නිරූපණය කිරීමට භාවිතා කරන උසුලනය a) <H1> b) <title> c) <heading> d) <topic> 18) X2B ලෙස HTML වලින් ලිවීමට අදාළ සත්‍ය පිළිතුර තෝරන්න a) X<sup>2</sup>B b) X<sub>2</sub>B c) X<sup>2B d) X<s>2</s>B 19) මින් empty tag ලෙස භාවිතා නොකරන tag (උසුලනය ) කුමක්ද? a) <img> b) <br> c) <hr> d) <p> 20) වගුවක පේළියක් නිරූපණයට අවශ්‍ය උසුලනය කුමක්ද? a) <td></td> b) <tr></tr> c) <th></th> d) <trow></trow> 21) <font> උසුලනයේ ගුණාංගයක් නොවන්නේ, a) color b) size c) font color d) face 22) DNS යනු, a) Domain Naming System b) Dot Net Server c) Domain Name Server d) Data Network System 23) පහත HHTML කේත වලින් වැරදි කේතය කුමක්ද? a) <h1></h1> b) <hr></hr> c) <font color="red"></font> d) <li></li> 24) අන්තර්ජාල වේගය මැනීමට පහත කිනම් මිනුම උපයෝගී කර ගනීද? a) Mbps b) kb c) Hz d) DHCP 25) HTML කේත ලිවීමට භාවිතා කළහැකි මෘදුකාංගයක් නම්, a) Opera Browser b) Notepad++ c) Java Cop d) safari
0%
HTML , Internet & E-mail - Created by Darshika Atapattu - Kg/Mabopitiya M. V.
שתף
שתף
שתף
על ידי
Darshika3
עריכת תוכן
הדפסה
הטבעה
עוד
הקצאות
לוח תוצאות מובילות
הצג עוד
הצג פחות
לוח התוצאות הזה הוא כרגע פרטי. לחץ
שתף
כדי להפוך אותו לציבורי.
לוח תוצאות זה הפך ללא זמין על-ידי בעל המשאב.
לוח תוצאות זה אינו זמין מכיוון שהאפשרויות שלך שונות מאשר של בעל המשאב.
אפשרויות חזרה
חידון
היא תבנית פתוחה. זה לא יוצר ציונים עבור לוח התוצאות.
נדרשת כניסה
סגנון חזותי
גופנים
נדרש מנוי
אפשרויות
החלף תבנית
הצג הכל
תבניות נוספות יופיעו במהלך המשחק.
תוצאות פתוחות
העתק קישור
קוד QR
מחיקה
האם לשחזר את הנתונים שנשמרו באופן אוטומטי:
?