1) ක්ෂුද්‍ර ජීවීන් යනු? a) තනි ශෛලියකින් හෝ ශෛල කිහිපයකින් නිර්මාණය වූ තනි තනිව ගත් විට පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්. b) කුඩා කුඩා ජීවීන්. c) බැක්ටීරියාවකි.  d) ඒක ශෛලිකයින් 2) ක්ෂුද්‍ර ජීවීන් වර්ගයකි? a) මැමේලියා .  b) ඇම්පිභියා.  c) දිලීර. d) ආවේස් . 3) ඇම්පිභියා වන්නට උදාහරණයකි, a) මිනිසා. b) පැස්බරා. c) ඩොල්ෆින් d) නූට්ටා. 4) ප්‍රභාසංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධකයක් නොවන්නේ, a) ජලය. b) ඔක්සිජන් වායුව . c) හරිත ප්‍රද . d) හිරු එළිය. 5) ඕනෑම පදාර්ථයක් අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය හදුන් වන්නේ, a) ස්කන්ධය ලෙසය. b) පරිමාව ලෙසය. c) දිස්නය ලෙසය. d) ඝනත්වය ලෙසය. 6) දහන පෝෂකය,දහනය සදහා අවශ්‍ය ඵලයක්? a) ඔව් . b) නැත. 7) කම්පන සංඛ්‍යාතය මනිනු ලබන්නේ, a) කිලෝග්‍රෑම් . b) මිලි ග්‍රෑම් . c) හර්ට්ස්. d) ටොන්. 8) වෘක්ක මගින් සිදු කරන කාර්යය කුමක්ද? a) මතක ශක්තිය වැඩි කිරීම . b) ලේ පෙරීමේ කාර්ය සිදු කරයි . c) ශරීරය වර්ධනය කරයි . d) මොළය වර්ධනය කරයි 9) පරිපථයක් යනු, a) සංඥාවකි. b) ධාරාව සන්නයනය වන සංවෘත ගමන් මාර්ගයකි c) ඒකකයකි. d) තරංගයකි. 10) මොළයේ ප්‍රධාන කලාප කීයද? a) 2 b) 5 c) 10 d) 3

על ידי

לוח תוצאות מובילות

סגנון חזותי

אפשרויות

החלף תבנית

האם לשחזר את הנתונים שנשמרו באופן אוטומטי: ?