1) පද්ධති ඒකකය තුළ ඇති දෘඩාංගයක් නොවන්නේ මින් කුමක්ද? a) මූසිකය b) මවු පුවරුව c) මධ්‍ය සැකසුම් ඒකකය d) සිසිලන පංකාව 2) විදුලිය නිසා පරිගණකයට සිදු වන හානි අවම කිරීමට කළ යුතු දෙයක් නොවන්නේ මින් කුමක්ද?  a) විලායක භාවිතය b) සර්ජන ආරක්ෂක භාවිතය c) වායුසමීකරණ භාවිතය d) අනවසර ජව සැපයුම් භාවිතය 3) වදන් සැකසීමේ මෘදුකාංගයක වාසියක් වන්නේ මින් කුමක්ද?  a) ලේකනයක වචන සෙවීම අපහසු වේ b) පිටපත් ගණනාවක් පිටපත් කිරීම අපහසුය c) වචන ගණන් කිරීම අපහසුය d) වචන ගණන ගණන් කිරිමට හැකිය 4) ප්‍රකාශ මාධ්‍ය උපක්‍රමයක් මින් කුමක්ද? a) CD-R b) Pen drive c) SSD drive d) memory card 5) මෙහෙයුම් යතූරක් නොවන්නේ මින් කුමක්ද? a) Ctrl b) home c) Alt d) Esc 6) සමර්පණ මෘදුකාංගයක් සඳහා උදාහරණයක් නොවන්නේ මින් කුමක්ද? a) Apple keynote b) Open office ipress c) Misrosoft powerpoint d) Iwork pages

לוח תוצאות מובילות

סגנון חזותי

אפשרויות

החלף תבנית

האם לשחזר את הנתונים שנשמרו באופן אוטומטי: ?