1) උපස්ථ පිටපත් සඳහා උදාහරණයකි a) CPU b) Hard disk c) Power supply d) DVD 2) පරිගණක දෘඩාංගයක් නොවේ a) මෙහෙයුම් පද්ධතිය b) යතුරු පුවරුව c) RAM d) මවු පුවරුව 3) වදන් සැකසුම් මෘදුකාංගයක් නොවේ a) Open office writer b) Liber office writer c) Power point d) MS word 4) පරිගණකයක මෙහෙයුම් පද්ධතියක් නොවේ a) Ubuntu b) Blackberry c) Fedora d) Msdos 5) මෙම මෙහෙයුම් පද්ධතිය කුමක්ද a) Android b) ios c) red hat d) windows 6) පළමු පරම්පරාවේ පරිගණකයක් සඳහා උදාහරණයකි a) IBM 360 b) ENIAC c) IBM 7030 d) CDC 1604 7) තෙවන පරම්පරාවේ පරිගණක සඳහා භාවිතා කළ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය කුමක්ද ? a) අනුකලිත පරිපත b) ට්‍රාන්සිස්ටර් c) රික්තක නල d) ක්ෂුද්‍ර පරිපථ 8) shift + m මෙමගින් ලැබෙන අක්ෂරය කුමක්ද? a) n b) m c) M d) P 9) මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටසක් නොවේ a) ගණිතමය හා තාර්කික ඒකකය b) පාලන එකකය c) මතක රෙජිස්තරය d) මවු පුවරුව 10) චුම්බක මාධ්‍ය උපක්‍රමයකි a) සංයුක්ත තැටි b) මතක කාඩ්පත් c) දෘඩ තැටි d) බ්ලුරේ තැටි
0%
ICT Question
שתף
שתף
שתף
על ידי
Thiwyanawya
עריכת תוכן
הדפסה
הטבעה
עוד
הקצאות
לוח תוצאות מובילות
הצג עוד
הצג פחות
לוח התוצאות הזה הוא כרגע פרטי. לחץ
שתף
כדי להפוך אותו לציבורי.
לוח תוצאות זה הפך ללא זמין על-ידי בעל המשאב.
לוח תוצאות זה אינו זמין מכיוון שהאפשרויות שלך שונות מאשר של בעל המשאב.
אפשרויות חזרה
חידון
היא תבנית פתוחה. זה לא יוצר ציונים עבור לוח התוצאות.
נדרשת כניסה
סגנון חזותי
גופנים
נדרש מנוי
אפשרויות
החלף תבנית
הצג הכל
תבניות נוספות יופיעו במהלך המשחק.
תוצאות פתוחות
העתק קישור
קוד QR
מחיקה
האם לשחזר את הנתונים שנשמרו באופן אוטומטי:
?