1) ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන ලද වර්ෂය වනුයේ, a) 1948 b) 1950 c) 1960 d) 1972 2) ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති කවුද? a) අර්ජුන මහේන්ද්‍රන් මහතා b) ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා c) ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා d) ආචාර්ය ආනන්ද ජයවර්ධන මහතා 3) ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු අධිපති කවුද? a) ජෝන් එක්ස්ටර් මහතා b) එන්.යූ. ජයවර්ධන මහතා c) ඒ.එස්. ජයවර්ධන මහතා d) ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 4) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති පත් කරන්නේ කවුද? a) අගමැති විසින් b) මුදල් අමාත්‍ය විසින් c) ශ්‍රී ලංකා ජනාධිපති විසින් d) පාර්ලිමේන්තුව විසින් 5) ශ්‍රී ලංකා මුදල් නෝට්ටුවලට අත්සන් කරන්නේ කවුද? a) මුදල් අමාත්‍යතුමා සහ ජනාධිපතිතුමා b) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා සහ මුදල් අමාත්‍යතුමා c) අගමැතිතුමා සහ මුදල් අමාත්‍යතුමා d) අගමැතිතුමා සහ ජනාධිපතිතුමා 6) අවසන් වරට මහ බැංකු පනත සංශෝධනය කල වර්ෂය වනුයේ, a) 2021 b) 2022 c) 2023 d) 2024 7) දී ඇති කාල පරිච්ඡේදයක් තුළ පොදු මිල මට්ටම ඉහල යාම හදුන්වන්නේ කුමන නමකින්ද ? a) අවධමනය b) ද්‍රවශීලතාව c) නිරුද්ධමනය d) උද්ධමනය 8) ශ්‍රී ලංකා මහ බැංකුවේ විෂය පථයට අයත් වන්නේ , a) මුදල් ප්‍රතිපත්තිය b) රක්ෂණ සමාගම් c) කොටස් වෙළෙදපොල නියාමනය d) බදු ප්‍රතිපත්ති සැකසීම 9) මහ බැංකුව පිහිටුවීමට අදාළ ආරම්භක පනත කුමක්ද ? a) 1949 අංක 58 දරන මුදල් නීති පනත b) 2002 අංක 10 දරන බදු ප්‍රතිපත්ති පනත c) 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත d) 1988 අංක 30 දරන බැංකු පනත 10) ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වසර සඳහා වූ උද්ධමන ඉලක්කය කීයද? a) 1% b) 5% c) 7% d) 10% 11) නව සංශෝධිත පනතට අනුව මහ බැංකුවේ ප්‍රධාන අරමුණ කුමක්ද ? a) ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ කළමනාකරණය b) රජයේ මූල්‍ය උපදේශක සහ බැංකුකරු ලෙස කටයුතු කිරීම c) දේශීය මිල ස්ථායිතාව ළඟා කර ගැනීම සහ පවත්වා ගෙන යෑම d) මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරක්ෂිත කිරීම 12) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තියට අනුව වර්තමානයේ වාණිජ බැංකු විසින් පොලී අනුපාතය පවත්වා ගත යුතු සීමාව වනුයේ , a) 7 % b) 6% c) 8% d) 5% 13) ව්‍යාජ මුදල් නෝට්ටු වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මුදල් නෝට්ටු වල භාවිතා කරන ආරක්ෂක ලක්ෂණය කුමක්ද? a) වර්ණය වෙනස් කරන තීන්ත පමණි b) ප්ලාස්ටික් ආලේපනය c) ආරක්ෂක ලක්ෂණ නොමැත d) දිය සලකුණු සහ ආරක්ෂක නූල් 14) සේවක භාර අරමුදලේ භාරකාරීත්වය දරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි a) වැරදියි b) නිවැරදියි 15) රු.1000 මුදල් නෝට්ටුවෙ ප්‍රමුඛ වර්ණය කුමක්ද? a) නිල් b) කොළ c) තැඹිලි d) මදටිය පැහෑය 16) නව මහ බැංකු පනතට අනුව පාලක මණ්ඩලයේ සාමාජිකයන් ගණන කීයද? a) 5 b) 7 c) 11 d) 9 17) නව මහ බැංකු පනතට අනුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයන් ගණන කීයද? a) 5 b) 7 c) 11 d) 9 18) ශ්‍රී ලංකාව තුල ව්‍යවහාර මුදල් (කාසි හා නෝට්ටු) නිකුත් කිරීමේ අධිකාරීමය බලය දරන්නේ කුමන ආයතනය ද? a) ශ්‍රී ලංකා මහ බැංකුව b) මුදල් අමාත්‍යංශය c) පාර්ලිමේන්තුව d) වාණිජ බැංකු 19) වාණිජ බැංකු ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද දේශීය ණය සුරැකුම්පතක් නොවන්නේ, a) භාණ්ඩාගාර බිල්පත් b) භාණ්ඩාගාර බැඳුම්කර c) ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර d) ඒකකභාර 20) ඒකකභාර පහත සඳහන් සේවාවන්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු නොලබන්නේ කුමක්ද? a) මුදල් නෝට්ටු නිකුත් කිරීම b) කොටස් වෙළඳපොල ගනුදෙණු නියාමනය කිරීම c) විදේශ විනිමය සංචිත නඩත්තු කිරීම d) රජයට බැංකු සේවා සැපයීම
0%
QUIZ
שתף
שתף
שתף
על ידי
Awarenessdivisi
עריכת תוכן
הדפסה
הטבעה
עוד
הקצאות
לוח תוצאות מובילות
הצג עוד
הצג פחות
לוח התוצאות הזה הוא כרגע פרטי. לחץ
שתף
כדי להפוך אותו לציבורי.
לוח תוצאות זה הפך ללא זמין על-ידי בעל המשאב.
לוח תוצאות זה אינו זמין מכיוון שהאפשרויות שלך שונות מאשר של בעל המשאב.
אפשרויות חזרה
פתח את התיבה
היא תבנית פתוחה. זה לא יוצר ציונים עבור לוח התוצאות.
נדרשת כניסה
סגנון חזותי
גופנים
נדרש מנוי
אפשרויות
החלף תבנית
הצג הכל
תבניות נוספות יופיעו במהלך המשחק.
תוצאות פתוחות
העתק קישור
קוד QR
מחיקה
האם לשחזר את הנתונים שנשמרו באופן אוטומטי:
?