තේ කෝපයක් පිළියෙල කරගැනීමට අදාළද පිළිවෙලින් ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය යොදන්න.: තේ කොළ ,සීනි,නටන උණුවතුර,කෝප්පයක්,හැන්දක්,තේ ගොට්ට, තේ ගොට්ට තේ කොළ දමා එයට නටන උණුවතුර එක් කර කෝප්පයට පෙරා ගනී.එයට සීනි එකතු කර කලවම් කරයි., රසවත් තේ කෝප්පය, සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීමට අදාළව ආදාහනය ක්‍රියාවලිය ප්‍රතිදනය සොයන්න.: පළමු සංඛ්‍යාව සහ දෙවන සංඛ්‍යාව ඇතුළත් කිරීම, එකතුව =පළමු සංඛ්‍යාව+දෙවන සංඛ්‍යාව, සංඛ්‍යා දෙකෙහි එකතුව, පලතුරු සලාදයක් සාදා ගැනීමට අදාළව ආදානය ක්‍රියාවලිය ප්‍රතිදානය පිළිවෙලට සොයන්න: අඹ කෙසෙල් පැපොල් ඇපල්,ලුණු,සීනි,දෙහි, පලතුරු සෝදා පොතු සුද්ද කර, කුඩා කැබලි වලට කපා, භාජනයට දමා එයට ලුණු සීනි දෙහි දමා කලවම් කිරීම. පිළිගන්නන බඳුනට පලතුරු සළාදය දැමීම., රසවත් පලතුරු සලාදය,
0%
Algorithm
שתף
שתף
שתף
על ידי
Madum8925
עריכת תוכן
הדפסה
הטבעה
עוד
הקצאות
לוח תוצאות מובילות
הצג עוד
הצג פחות
לוח התוצאות הזה הוא כרגע פרטי. לחץ
שתף
כדי להפוך אותו לציבורי.
לוח תוצאות זה הפך ללא זמין על-ידי בעל המשאב.
לוח תוצאות זה אינו זמין מכיוון שהאפשרויות שלך שונות מאשר של בעל המשאב.
אפשרויות חזרה
מיון קבוצה
היא תבנית פתוחה. זה לא יוצר ציונים עבור לוח התוצאות.
נדרשת כניסה
סגנון חזותי
גופנים
נדרש מנוי
אפשרויות
החלף תבנית
הצג הכל
תבניות נוספות יופיעו במהלך המשחק.
תוצאות פתוחות
העתק קישור
קוד QR
מחיקה
האם לשחזר את הנתונים שנשמרו באופן אוטומטי:
?