පරිගණකයේ මොලය ලෙස හදුන්වන ප්‍රධාන කොටස , CPU එක තුල තිබෙන ප්‍රධාන කොටස් තුන නම් කරන්න , ගණිතමය හා තාර්කික ඒකකයේ කාර්යය කුමක්ද , පරිගණකයේ දත්ත ගලා යාම හා දෘඪාංග පාලනය කරන්නේ කුමන ඒකකයද, මධ්‍ය සැකසුම් ඒකකය සවි කර ඇත්තේ කුමක් මතද, මධ්‍ය සැකසුම් පද්ධතියේ ප්‍රධාන කාර්යය කුමක්ද , cpu එක තුල දත්ත තාවකාලික ව තබා ගන්නා මතකය හදුන්වන නම කුමක්ද .

द्वारा

लीडरबोर्ड

दृश्य शैली

विकल्प

टेम्पलेट स्विच करें

)
ऑटो-सेव पुनःस्थापित करें: ?