පරිගණක ජාලයක් යනු කුමක්ද?, දත්ත හා තොරතුරු හුවමාරු කර ගැනීම., සන්නිවේදන මාධ්‍යක් මඟින් එකිනෙක සම්බන්ධ කර ඇති පරිගණක සහ උපාංග එකතුවකි., දත්ත හා තොරතුරු තැන්පත් කර තබා ගැනීම., දත්ත හා උපදෙස් ක්‍රියාත්මක කිරීමයි , පරිගණක ජාලගත කිරීමේ වාසියක් නොවන්නේ කුමක්ද?, අන්තර්ජාලයට සම්බන්ධ වීමට හැකිවීම., දෘඪාංග සහ මෘදුකාංග පොදුවේ භාවිතා කිරීමට හැකිවීම., තොරතුරු ජාලයේ ආචයනයක තැන්පත් කර තැබීමට නොහැකිවීම., පරිගණක ක්‍රීඩා පොදුවේ භාවිතා කිරීමට හැකිවීම., රැහැන් සහිත පරිගණක ජාලගත කිරීමේ මාධ්‍යකට උදාහරණයක් වන්නේ?, රේඩියෝ තරංග, බ්ලූටූත්, අධෝරක්ත තරංග, ප්‍රකාශ තන්තු කේබල , පරිගණක ජාලගත කිරීමට අවශ්‍ය මූලික උපාංගයක් නොවන්නේ කුමක්ද? , USB කෙවෙනිය, සේවාදායකය, ස්විචය , RJ45 කේබලය, Wifi තරංග අයත් වන මාධ්‍ය වනුයේ? , රැහැන් සහිත, රැහැන් රහිත , පරිගණක ජාලයක් සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය සත්‍ය වේද? , පරිගණක පමණක් සම්බන්ධ කල හැක., පරිගණක දෙකකට වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විත විය යුතුය., පාසල් පරිගණක විද්‍යාගාර තුළ පමණක් දැකිය හැක. , රැහැන් භාවිතා කිරීම අත්‍යාවශ්‍ය නොවේ. .
0%
Computer network
शेयर
शेयर
शेयर
Isharisanjana
द्वारा
कंटेंट को एडिट करें
प्रिंट
एम्बेड
अधिक
कार्य
लीडरबोर्ड
अधिक दिखाएं
कम दिखाएं
यह लीडरबोर्ड अभी निजी है।
शेयर
पर क्लिक करें इसे सार्वजनिक करें।
इस लीडरबोर्ड को रिसोर्स ओनर ने डिसेबल कर दिया है।
यह लीडरबोर्ड डिसेबल है क्योंकि आपके विकल्प रिसोर्स ओनर से अलग हैं।
पूर्वस्थिति विकल्प
रैंडम व्हील
एक ओपन एंडेड टेम्पलेट है। यह लीडरबोर्ड के लिये स्कोर उत्पन्न नहीं करता है।
लॉग ईन आवश्यक
दृश्य शैली
फ़ॉन्ट
सदस्यता आवश्यक है
विकल्प
टेम्पलेट स्विच करें
सभी दिखाएं
गतिविधि (एक्टिविटी) खेलते समय अधिक फार्मेट दिखाई देंगे।
)
खुले परिणाम
लिंक कॉपी करें
क्यूआर कोड
डिलीट
ऑटो-सेव पुनःस्थापित करें:
?