1) Python case sensitive ද? a) ඔව් b) නැත 2) Python වැඩසටහනේ ප්‍රතිදානය දැකිය හැක්කේ කුමන window එකෙහිද? a) Shell b) File 3) Python වැඩසටහනේ/ස්ක්‍රිප්ට් වල දිගුව (extension) යනු ? a) .py b) .ph c) .PY 4) Python හි ප්‍රතිදානය පෙන්වීමට භාවිතා කරන විධානය (command/function) .............. වේ. a) display b) output c) print 5) While යනු කුමන ආකාරයේ ලූපයක්ද? a) Count Controlled loop b) Conditioned loop c) කිසිවක් නොවේ.

लीडरबोर्ड

दृश्य शैली

विकल्प

टेम्पलेट स्विच करें

ऑटो-सेव पुनःस्थापित करें: ?