1) මින් මෙහෙයුම් පද්ධති නොවන්නේ මොනවාද? a) word b) Windows 8 c) MS Dos d) corel e) Linux f) Ubunto 2) මෙහෙයුම් පද්ධතියක කාර්‍යයන් වන්නේ මොනවාද? a) ලේඛනයක වචන ගණන් කිරීම b) මතක කළමනාකරණය c) මෙහෙයුම් කළමනාකරණය d) අක්ෂර වන්‍යාසය නිවැරදි කිරීම e) උපාංග පාලනය f) ආරක්ෂණ කළමනාකරණය

Top-lista

Vizualni stil

Postavke

Promijeni predložak

Vrati automatski spremljeno: ?