1) වදන් සැකසුම් මෘදුකාංගයක් යනු? a) ලිපි ලේඛන සකස් කිරීම සදහා සකස් කරන ලද යෙදුම් මෘදුකාංගයක් වේ. b) වදන් සැකසුම් මෘදුකාංගයේ අයිකනය වේ. c) ලිනක්ස් යනු වදන් සැකසුම් මෘදුකාංගයක් වේ. d) මයික්‍රෝසොෆ්ට් වර්ඩ්(Microsoft Word)මුල් වරට නිර්මාණය කළ වදන් සැකසුම් මෘදුකාංගය වේ) e) Openoffice writer වදන් සැකසුම් මෘදුකාංගයක් නොවේ. f) වදන් සැකසුම් මෘදුකාංගය භාවිතයෙන් නිර්මාණය කළ ලිපි පසුව භාවිත කල නොහැකිය. 2) වදන් සැකසුම් මෘදුකාංග සඳහා උදාහරණ වන්නේ, a) Adobe Photoshop b) Linux c) Libre office writer d) Scratch e) Mircosoft Powerpoint f) Illustrator 3) වදන් සැකසීමේ මෘදුකාංගයක් මගින් සිදු කරගත හැකි දෙයකි. a) ලේඛන සංස්කරණය (Editing)  b) අක්ෂර ඇතුලත් කළ නොහැකිය. c) ලිපියෙහි ඇතුළත් කළ හැකි වචන ගණන සීමිත වේ. d) පින්තූර ඇතුලත් කළ නොහැකිය. e) ආරාධනා පත් සකස් කල නොහැකිය. f) අක්ෂර හා ව්‍යාකරණ දෝෂ පෙන්වා නොදීම.

Papan Peringkat

Gaya visual

Pilihan

Berganti templat

Pulihkan simpan otomatis: ?