පරිගණකයක අතින් ඇල්ලිය හැකි සහ දැකිය හැකි භෞතික කොටස් හදුන්වන්නේ කුමන නමකින්ද?, මෘදුකාංග, දෘඩාංග, දත්ත, තොරතුරු, පරිගණක පද්ධතියක ආරක්ෂාව ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.එනම් දෘඩාංග වල ආරක්ෂාව සහ ....................... වල ආරක්ෂාවයි., ආදාන, විදුලි බල, ප්‍රතිදාන, මෘදුකාංග (Software), පරිගණකයේ මොළය ලෙස හදුන්වන පද්ධති ඒකකය තුළ පිහිටා ඇති ප්‍රධාන උපාංගය කුමක්ද?, මව් පුවරුව(Mother Board), දෘඩ තැටිය(Hard disk), මධ්‍ය සැකසුම් ඒකකය(CPU), RAM, පද්ධති ඒකකය තුළ ඇති දෘඩාංග රත් වීම වැළැක්වීමට සහ සිසිල් කිරීමට භාවිතා කරන්නේ කුමක්ද?, මොනිටරය, සිසිලන පංකාව, යතුරු පුවරුව, මූසිකය, පරිගණකය ක්‍රියා විරහිත කළත් දත්ත ස්ථිරව ගබඩා කර තබා ගන්නේ කුමන උපාංගයේද?, දෘඩ තැටිය, බල සැපයුම් ඒකකය, Monitor, RAM, පරිගණක තිරය මත ඇති රූප සහ අකුරු පෙන්වීමට උදව් වන දෘඩාංගය කුමක්ද?, Monitor, යතුරු පුවරුව, මව් පුවරුව, CPU

Classifica

Stile di visualizzazione

Opzioni

Cambia modello

Ripristinare il titolo salvato automaticamente: ?