විදුලිය හදිසියේ විසන්ධි වන අවස්ථාවකදී පරිගණකය ක්‍රියා විරහිත නොවී පවත්වා ගැනීමට උදව් වන උපකරණය කුමක්ද?, පරිපථ බිඳිනය, UPS උපකරණය, පරිගණක විද්‍යාගාරයට ඇතුළු වීමේදී පාවහන් පිටත ගැලවිය යුත්තේ ඇයි?, විදුලි සැර වැදීම වැළැක්වීමට, දූවිලි ඇතුළු වීම වැළැක්වීමට, පරිගණකයක ඇති දත්ත වල ආරක්ෂාව සඳහා ගත හැකි හොඳම පියවර කුමක්ද?, ශක්තිමත් මුරපදයක් (Password) භාවිත කිරීම, පරිගණකය රෙදි කඩකින් ආවරණය කිරීම, පරිගණක විද්‍යාගාරයක CCTV කැමරා පද්ධතියක් සවිකිරීමේ ප්‍රධාන අරමුණ කුමක්ද?, පරිගණක වේගවත් කිරීම, ආරක්ෂාව සහ නිරීක්ෂණය, අකුණු ගැසීමේදී පරිගණක උපාංග ආරක්ෂා කර ගැනීමට ගත යුතු පියවරක් වන්නේ,, පරිගණකය ක්‍රියා විරහිත කර පේනු (Plugs) ඉවත් කිරීම, මෘදුකාංග යාවත්කාලීන කිරීම.

Classifica

Stile di visualizzazione

Opzioni

Cambia modello

)
Ripristinare il titolo salvato automaticamente: ?