වස්තුවක් ආරෝපණය, විද්‍යුත් මෝටරයකි, තුලිත කරන ලද අරෝපිත බීම බටයකි, සරල කෝෂයකි, විදුලි බල්බයකි, තුලිත කරන ලද අරෝපිත බීම බටයක් අසලට තවත් අරෝපිත බීම බටයක් ගෙන ගියා විට සිදුවන නිරීක්ෂණය කුමක්ද, බටය ආකර්ෂණය වීම, බටය වේගයෙන් කැරකෙමින් විකර්ශනය වීම, කිසිදු චලනයක් සිදු නොවීම, බටය රත් වීම, අරෝපිත වස්තුවක්, ආරෝපණය නොකළ (උදසින) සැහැල්ලු වස්තුවක් අසලට ගෙන ගියා විට සෑම විටම සිදුවන්නේ, විකර්ශනයකි, කිසිදු බලපෑමක් ඇති නොවීමකි, ආකර්ෂණයකි, ආරෝපණ විනාශ වීමකි

Stile di visualizzazione

Impostazioni delle attività

Classifica

Cambia modello

Ripristinare il titolo salvato automaticamente: ?