scratch මෘදුකාංගය භාවිත කරනුයේ,, වීඩියෝ සංස්කරණය සඳහා, යතුරු ලියනය කිරීම සඳහා, ක්‍රමලේඛනය සඳහා, ගණනය කිරීම් කටයුතු සඳහා, scratchහි නිශ්චිත වාර ගණනක් පුණර්කරණය කිරීම සඳහා භාවිත කරනුයේ,, Forever, Repeat, Repeate Until, When, නීඩිත පුණර්කරණය යනුපහත බ්ලොක් එකෙන් sprite කොපමණ වාරයක් ගමන් කරයිද?, 10, 12, 2, 5, හි ඇඳීම සඳහා භාවිත කරන බ්ලොක් ටැබ් එක කුමක්ද?, Motion, Pen, Sound, Looks, Forever බ්ලොක්හි කාර්යය නිවැරදිව දැක්වෙන පිළිතුර වනුයේ, අසීමිත වාර ගණනක් පුනර්කරණය කිරීම, නිශ්චිත වාර ගණනක් පුණර්කරණය කිරීම, කොන්දේසිය සත්‍ය වන තුරු පුනර්කරණය කිරීම, කොන්දේසිය අසත්‍ය වන තුරු පුනර්කරණය කිරීම, scratchහි Motion බ්ලොක් වල වර්ණය කුමක්ද?, දම්, කහ, කොළ, නිල්, කොන්දේසිය සත්‍ය වන තුරු පුනර්කරණය සිදු කරන පාලන ව්‍යුහය වනුයේ, ක්‍රමලේණකනයේ දී භාවිත කරන පාලන ව්‍යුහයක් නොවන්නේ,, අතික්‍රමණය, වරණය, පුනර්කරණය, අනුක්‍රමය, නීඩිත පුණර්කරණය යනු,, වරණය තුළ තේරීම, වරණය තුළ අනුක්‍රමය, පුනර්කරණය තුළ පුනර්කරණය, අනුක්‍රමය තුළ පුනර්කරණය, මෙම බ්ලොක් හි කාර්යය වනුයේ,, Pen colour වෙනස් කිරීම, sprite එහා මෙහා ගමන් කරවීම, Sound play කිරීම, sprite සැඟවීම

Classifica

Al momento stiamo lavorando per migliorare la funzionalità della classifica. Aiutaci offrendo il tuo feedback.

Invia feedback

Stile di visualizzazione

Opzioni

Attualmente stiamo lavorando per migliorare le impostazioni dell'attività. Per favore, aiutateci offrendo il vostro feedback.

Invia feedback

Cambia modello

Ripristinare il titolo salvato automaticamente: ?